තොට ගෙදරින් කන්න දෙන ටික මට දෙන්න එපා බං උඹ බඩගින්නේනේ...
අවුලක් නෑ බං අපෙ අම්ම කියල තියෙන්නෙ මට අහිංසක සත්තුන්ට කන්න දෙන්න කියල

තොට ගෙදරින් කන්න දෙන ටික මට දෙන්න එපා බං උඹ බඩගින්නේනේ...

අවුලක් නෑ බං අපෙ අම්ම කියල තියෙන්නෙ මට අහිංසක සත්තුන්ට කන්න දෙන්න කියල![]()
එපා එපා බං උඹ ඔය ටික කාපන්, අපේ ගෙදරට තාම මට කන්න දෙන්න පුළුවන්

සොහොන;20194050 said:සති ගානකට කලින් මම වින්ඩෝස් ත්රෙඩ් එකක් දැම්මා
දාපු වෙලේ ඉදන්ම බැංකු ap නැ අපිට වින්ඩෝස් ෆෝන් වැඩක් නැ කියලා කට්ටියම ලතෝනි දුන්නා පස් කෑවා
මොකක්ද මේ බැංකු ap හරුපේ කියන්න මාත් සම්පත් බැංකුවට ගිහින් එකෙක් ගෙන් ඇහුවා
මහත්මයාගේ ඕනෙම බැංකු කටයුත්තක් සම්පත් විශ්ව කියන සේවවා හරහා කරන්න පුළුවන් = ඕනෙම බිලක් ගෙවන්න පුළුවන් කියලා එකේ වුන් කියුවා
හා දෙන්නකෝ ඕකත් කියලා මම හා හා පුරා කියලා ලුමියා 540 ෆෝන් එකෙන් සම්පත් විශ්ව වෙබ් සයිට් එකට ගිහින් බැලුවා
24 / 7 ලංකාවේ තියන ඕනෙම දුරකථන ජාලයක බිලක් ගෙවන්න පුළුවන් පහසුකම යටතේ මම ටෙස්ට් කරේ
![]()
මේ මම දා ගත්තු ඩයලොග් රිලෝඩ් මගේ එකවුන්ට් එක මගින්
![]()
කිසිම අවුලක් නැ ෆොන්ට් සයිස් එකේ මහා ලොකු වෙනසකුත් නැ වෙබ් ඉන්ටර්ෆේස් එකත් උන්ගේ ලස්සනට තියනවා
වැඩක් ගන්න මනුස්සයෙකුට කිසිම අවුලක් නැ සියලුම පහසුකම් සම්පත් බැංකුව මගින් ලබා දෙනවා
ෆෝන් එකට වින්ඩොව්ස් අලුතෙන් ගහන්න හැදුවේඅව්ලක් නැනේ නේ
A. සිරියා;20194481 said:8.1 දාන්නද හදන්නෙ
රෙප් දුන්න ඔන්න පොඩි උන් දෙන්නටම
ඔව් ඔව් කරිශ්මටත් දුන්න

සොහොන;20194050 said:සති ගානකට කලින් මම වින්ඩෝස් ත්රෙඩ් එකක් දැම්මා
දාපු වෙලේ ඉදන්ම බැංකු ap නැ අපිට වින්ඩෝස් ෆෝන් වැඩක් නැ කියලා කට්ටියම ලතෝනි දුන්නා පස් කෑවා
මොකක්ද මේ බැංකු ap හරුපේ කියන්න මාත් සම්පත් බැංකුවට ගිහින් එකෙක් ගෙන් ඇහුවා
මහත්මයාගේ ඕනෙම බැංකු කටයුත්තක් සම්පත් විශ්ව කියන සේවවා හරහා කරන්න පුළුවන් = ඕනෙම බිලක් ගෙවන්න පුළුවන් කියලා එකේ වුන් කියුවා
හා දෙන්නකෝ ඕකත් කියලා මම හා හා පුරා කියලා ලුමියා 540 ෆෝන් එකෙන් සම්පත් විශ්ව වෙබ් සයිට් එකට ගිහින් බැලුවා
24 / 7 ලංකාවේ තියන ඕනෙම දුරකථන ජාලයක බිලක් ගෙවන්න පුළුවන් පහසුකම යටතේ මම ටෙස්ට් කරේ
![]()
මේ මම දා ගත්තු ඩයලොග් රිලෝඩ් මගේ එකවුන්ට් එක මගින්
![]()
කිසිම අවුලක් නැ ෆොන්ට් සයිස් එකේ මහා ලොකු වෙනසකුත් නැ වෙබ් ඉන්ටර්ෆේස් එකත් උන්ගේ ලස්සනට තියනවා
වැඩක් ගන්න මනුස්සයෙකුට කිසිම අවුලක් නැ සියලුම පහසුකම් සම්පත් බැංකුව මගින් ලබා දෙනවා
නෑ නෑ කිය කිය ඉන්නවා මිසක් කරගන්න පුලුවන් ක්රමයක් හොයන්නෑ බං ගොඩක් උන්.
ow ban ... ita passe win insider dala win 10 danna haduwe
535 ekata win 10 dapu eun ko .. awlak nadda

Deyyo mage eka daan
![]()
දෙයියෝ

ow ban ... ita passe win insider dala win 10 danna haduwe
535 ekata win 10 dapu eun ko .. awlak nadda
තුසීදෙයියෝ
හිපියෝ මේ ලව් එක ගැන උබ මොනාද හිතන්නේ..?

තුසී + කන්දෙ 