windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබේ ජොබ් එකේ මොකක් හරි අවුලක්ද?
    ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දැක්ක :dull:

    දැනටනම් අවුලක් නෑ බං.
    ඒත් නෑනේ කිසිම මෙව්වා එකක්.
    හැමදාම එකම තැන.
    ඒකයි බං.

    මරු අවතාරේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සති ගානකට කලින් මම වින්ඩෝස් ත්‍රෙඩ් එකක් දැම්මා

    දාපු වෙලේ ඉදන්ම බැංකු ap නැ අපිට වින්ඩෝස් ෆෝන් වැඩක් නැ කියලා කට්ටියම ලතෝනි දුන්නා පස් කෑවා :lol:

    මොකක්ද මේ බැංකු ap හරුපේ කියන්න මාත් සම්පත් බැංකුවට ගිහින් එකෙක් ගෙන් ඇහුවා

    මහත්මයාගේ ඕනෙම බැංකු කටයුත්තක් සම්පත් විශ්ව කියන සේවවා හරහා කරන්න පුළුවන් = ඕනෙම බිලක් ගෙවන්න පුළුවන් කියලා එකේ වුන් කියුවා

    හා දෙන්නකෝ ඕකත් කියලා මම හා හා පුරා කියලා ලුමියා 540 ෆෝන් එකෙන් සම්පත් විශ්ව වෙබ් සයිට් එකට ගිහින් බැලුවා :)

    24 / 7 ලංකාවේ තියන ඕනෙම දුරකථන ජාලයක බිලක් ගෙවන්න පුළුවන් පහසුකම යටතේ මම ටෙස්ට් කරේ

    hcnXKqw.png

    මේ මම දා ගත්තු ඩයලොග් රිලෝඩ් මගේ එකවුන්ට් එක මගින්

    CmmIAVM.png

    කිසිම අවුලක් නැ ෆොන්ට් සයිස් එකේ මහා ලොකු වෙනසකුත් නැ වෙබ් ඉන්ටර්ෆේස් එකත් උන්ගේ ලස්සනට තියනවා

    වැඩක් ගන්න මනුස්සයෙකුට කිසිම අවුලක් නැ සියලුම පහසුකම් සම්පත් බැංකුව මගින් ලබා දෙනවා
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20194050 said:

    නෑ නෑ කිය කිය ඉන්නවා මිසක් කරගන්න පුලුවන් ක්‍රමයක් හොයන්නෑ බං ගොඩක් උන්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20194050 said:
    සති ගානකට කලින් මම වින්ඩෝස් ත්‍රෙඩ් එකක් දැම්මා

    දාපු වෙලේ ඉදන්ම බැංකු ap නැ අපිට වින්ඩෝස් ෆෝන් වැඩක් නැ කියලා කට්ටියම ලතෝනි දුන්නා පස් කෑවා :lol:

    මොකක්ද මේ බැංකු ap හරුපේ කියන්න මාත් සම්පත් බැංකුවට ගිහින් එකෙක් ගෙන් ඇහුවා

    මහත්මයාගේ ඕනෙම බැංකු කටයුත්තක් සම්පත් විශ්ව කියන සේවවා හරහා කරන්න පුළුවන් = ඕනෙම බිලක් ගෙවන්න පුළුවන් කියලා එකේ වුන් කියුවා

    හා දෙන්නකෝ ඕකත් කියලා මම හා හා පුරා කියලා ලුමියා 540 ෆෝන් එකෙන් සම්පත් විශ්ව වෙබ් සයිට් එකට ගිහින් බැලුවා :)

    24 / 7 ලංකාවේ තියන ඕනෙම දුරකථන ජාලයක බිලක් ගෙවන්න පුළුවන් පහසුකම යටතේ මම ටෙස්ට් කරේ

    hcnXKqw.png

    මේ මම දා ගත්තු ඩයලොග් රිලෝඩ් මගේ එකවුන්ට් එක මගින්

    CmmIAVM.png

    කිසිම අවුලක් නැ ෆොන්ට් සයිස් එකේ මහා ලොකු වෙනසකුත් නැ වෙබ් ඉන්ටර්ෆේස් එකත් උන්ගේ ලස්සනට තියනවා

    වැඩක් ගන්න මනුස්සයෙකුට කිසිම අවුලක් නැ සියලුම පහසුකම් සම්පත් බැංකුව මගින් ලබා දෙනවා

    මේක නම් එල :) රෙප් +
    අන්න කන්දෙ දෙයො වැඩල උබේ ත්‍රෙඩ් එකට :eek: