එකපාරක් මගෙත් ඕක ආවා.
වයිෆයි දාලා,ගේම් එකේ ඔතනින්ම අප්ඩේට් කරාම හරි ගියා මගේ.
game eka sampoornayenma uninstall karala ayeth demma. update karalath beluwa ath case eka ehemamai macho
මේ update එක ලංකාවට තියනවද ??? Lumia730 ??? windows update කලාට තවම නෑ නේ ...

මේ update එක ලංකාවට තියනවද ??? Lumia730 ??? windows update කලාට තවම නෑ නේ ...
කෑප්ටන් Jack Sparrow;20225900 said:තවම නැහැ බන් මටත්.
Mama dakala thiyenawa hugak windows phone wala thama tiyenne 8.1 ban..hugakma young kollo kello win 10 gana danne nadda ban.8.1 idan 10 walata auto update wenne nadda.paw ban
සමහර උන් දන්නෙත් නෑ බන් ෆෝන් එක අප්ඩේට් කරන්න.
තවත් උන් දැනගෙනත් අප්ඩේට් කරන්න වුවමනාවක් නෑ.
Owun thama wp hoda naa kiyanne ban

Math 8.1
10 walata update karanne NE.![]()
Ubata patta wenaskama ne ban.eka newe insider eke grbial aul step down karala..patta kaallak e post ekata daala


.