windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mama dakala thiyenawa hugak windows phone wala thama tiyenne 8.1 ban..hugakma young kollo kello win 10 gana danne nadda ban.8.1 idan 10 walata auto update wenne nadda.paw ban

    සමහර උන් දන්නෙත් නෑ බන් ෆෝන් එක අප්ඩේට් කරන්න.
    තවත් උන් දැනගෙනත් අප්ඩේට් කරන්න වුවමනාවක් නෑ.

     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඉස්සර උබලට මතකද කොර්ටානා ආපු කාලේ. ගුගල් නොව් එක යි සිරි එකයි පට්ට චෝර. කොර්ටනා පට්ට ස්පීඩ්. ඒ වගේම කියන එක පට්ට විදියට තේරෙනවා. සිරි නම් :dull:.


    එත් දැන් ගුගල් නොව් එක සුපිරි. සිරි නම් ඉතින් එකම තැන. දැන් ගුගල් නොව් එක කොර්ටානට වඩා ඉස්සරහින් ඉන්නවා. ගුගල් නොව් එක දැන් අපේ conversation එකේ context එක අදුරගන්නවා. ඒක නිසා එක දිගට කතා කරන්න පුළුවන්.

    උදාහරණයක් විදියට.

    Ok google, who is the first president of the USA

    කියලා ඇහුවම

    George Wasgington

    කියලා උත්තරේ දෙනවා.

    ඊට පස්සේ

    Ok google , when he died

    කියලා ඇහුවම. ගූගල් නොව් දන්නවා අපි "he" කියලා කිව්වේ George Wasgington ට කියලා. එතකොට අපිට උත්තරේ විදියට එන්නේ George Wasgington මරුන දවස.

    මම මේක මගේ ෆෝන් එකේ ටෙස්ට් කළා. ඒ වගේම තව දෙක තුනක් ටෙස්ට් කළා. දැන්නම් පට්ට කොර්ටානට වඩා හොදයි.

    ----------------------------------------------------------------------------------

    ඒ වගේම තව එකක් තියෙනවා. උදාහරණයක් විදියට අපි ටජ් මහල් ලගට ගිහින්
    "Who build this ? " කියලා ඇහුවොත් ගුගල් නොව් දන්නවා අපි අහන්නේ ටජ් මහල් ගැන කියලා.

    -----------------------------------------------------------------------------------

    ගිය අවුරුද්දේ උන් දුන්නා google photo app එක. එකේ search එක පට්ට.
    අපේ photos search කරන්න පුළුවන්. උදාහරණයක් විදියට. dog කියලා search කරොත් අපිට ෆොටෝ වල බල්ලෝ ඉන්න ෆොටෝස් ටික search කර්ලා දෙනවා. beach කියලා search කරොත් beach වල ගහපු ෆොටෝස් පෙන්නවා.

    -----------------------------------------------------------------------------------

    ඒවගේම මේ පාර උන් දුන්නා vision api එක එකෙන් කරන්න පුළුවන් දේවල් දැක්කම පිස්සු හැදෙනවා. එකේ face detection එක දැක්කම කොර. blur වෙච්ච images උනත් ගානට මුනේ landmarks ටික පෙන්නවා. ඒ වගේ facial expression එක පෙන්නවා.. eg : happy, anger, sad වගේ.


    ------------------------------------------------------------------------------------

    සිරිටත් පුළුවන් එක දිගට conversation එකක් ගෙනියන්න එත් සාර්ථක නැ.
    ඉස්සර චෝර වෙච්ච ගුගල් නොව් එක ඒ කාලේ සුපිරියටම තිබ්බ කොරටානට වඩා හොද උනා. කොර්ටනා කොච්චර හොදද කියනවනම් MS එකෙන් android වලටත් හැදුවා. :yes:

     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    machn
    windows app ekak thyanwd income/expenses maintain karala ewage record ekak thyaganna...e kianne apita me dawase mechcharak income awa..ada mechchara wiadam una wage record karala thyaganan app ekak thyanwd??

    pls help