ඉස්සර උබලට මතකද කොර්ටානා ආපු කාලේ. ගුගල් නොව් එක යි සිරි එකයි පට්ට චෝර. කොර්ටනා පට්ට ස්පීඩ්. ඒ වගේම කියන එක පට්ට විදියට තේරෙනවා. සිරි නම්.
එත් දැන් ගුගල් නොව් එක සුපිරි. සිරි නම් ඉතින් එකම තැන. දැන් ගුගල් නොව් එක කොර්ටානට වඩා ඉස්සරහින් ඉන්නවා. ගුගල් නොව් එක දැන් අපේ conversation එකේ context එක අදුරගන්නවා. ඒක නිසා එක දිගට කතා කරන්න පුළුවන්.
උදාහරණයක් විදියට.
Ok google, who is the first president of the USA
කියලා ඇහුවම
George Wasgington
කියලා උත්තරේ දෙනවා.
ඊට පස්සේ
Ok google , when he died
කියලා ඇහුවම. ගූගල් නොව් දන්නවා අපි "he" කියලා කිව්වේ George Wasgington ට කියලා. එතකොට අපිට උත්තරේ විදියට එන්නේ George Wasgington මරුන දවස.
මම මේක මගේ ෆෝන් එකේ ටෙස්ට් කළා. ඒ වගේම තව දෙක තුනක් ටෙස්ට් කළා. දැන්නම් පට්ට කොර්ටානට වඩා හොදයි.
----------------------------------------------------------------------------------
ඒ වගේම තව එකක් තියෙනවා. උදාහරණයක් විදියට අපි ටජ් මහල් ලගට ගිහින්
"Who build this ? " කියලා ඇහුවොත් ගුගල් නොව් දන්නවා අපි අහන්නේ ටජ් මහල් ගැන කියලා.
-----------------------------------------------------------------------------------
ගිය අවුරුද්දේ උන් දුන්නා google photo app එක. එකේ search එක පට්ට.
අපේ photos search කරන්න පුළුවන්. උදාහරණයක් විදියට. dog කියලා search කරොත් අපිට ෆොටෝ වල බල්ලෝ ඉන්න ෆොටෝස් ටික search කර්ලා දෙනවා. beach කියලා search කරොත් beach වල ගහපු ෆොටෝස් පෙන්නවා.
-----------------------------------------------------------------------------------
ඒවගේම මේ පාර උන් දුන්නා vision api එක එකෙන් කරන්න පුළුවන් දේවල් දැක්කම පිස්සු හැදෙනවා. එකේ face detection එක දැක්කම කොර. blur වෙච්ච images උනත් ගානට මුනේ landmarks ටික පෙන්නවා. ඒ වගේ facial expression එක පෙන්නවා.. eg : happy, anger, sad වගේ.
------------------------------------------------------------------------------------
සිරිටත් පුළුවන් එක දිගට conversation එකක් ගෙනියන්න එත් සාර්ථක නැ.
ඉස්සර චෝර වෙච්ච ගුගල් නොව් එක ඒ කාලේ සුපිරියටම තිබ්බ කොරටානට වඩා හොද උනා. කොර්ටනා කොච්චර හොදද කියනවනම් MS එකෙන් android වලටත් හැදුවා.
MS එකෙන් android වලටත් හැදුවා dan masa ganakata kalin e gona ata hariya cortana dan wp only
සොහොන;20227073 said:hamu mahatayaMS එකෙන් android වලටත් හැදුවා dan masa ganakata kalin e gona ata hariya cortana dan wp only
![]()

Ah ow mai ain karala.lol
Hitiyath wadak nane![]()
සොහොන;20067053 said:
cortana ගැන පොඩි වීඩියෝ එකක් හැදුවා බන් පට්ටයි මේක නම්








Viber update una pattane.. videos call option eka coming soon lu![]()






machn
windows app ekak thyanwd income/expenses maintain karala ewage record ekak thyaganna...e kianne apita me dawase mechcharak income awa..ada mechchara wiadam una wage record karala thyaganan app ekak thyanwd??
pls help
Machanla eeye update ekak awa 920 ekata
eka install karata passé games ekakwath open wenne nane
mokadda karanne banz mekata
8.1 වල ඉඳන් 10 වලට update කරද්දී error code එකක් එනවනේ 8e5e0147.මේකට මොකද කරන්නේ
අලුත් මැසෙන්ජර් එක දාගන්න ඕනෙනං Region එක Germany දාලා රීස්ටාට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.
Source: http://www.windowslatest.com/2016/0...obile/?utm_source=dlvr.it&utm_medium=facebook
![]()
ෆෝන් එකට සොෆ්ට් රිසෙට් එකක් දීපන් මචන්.
kala machan, App update may be available in the store kiyala enawa
mama me backup ekak restore karnna baluwe

මාතියා දැන් වයිබර් අයිපෝන් එකට වඩා ස්පීඩ් නේ.. මැසේජ් හිටු කියල යනවා.. පට්ට ලස්සනත් එක්ක![]()
ස්ටෝර් එකට ගිහින් බලපන් ඒ ඇප් වලට අප්ඩේට් එකක් තියනවද කියලා අප්ඩේට් චෙක් කරලා.
උබේ 8.1 ද 10 ද?

10 machan,
extras & info open wenneth na![]()