windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    messenger.png
     

    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    කොහේද බං ඔක තියන්නේ. හරියටම තැන කියපන්. softlogic එකෙන් කරන store එකක්ද?? microsoft එකෙන් කරන එකක් ද????

    ow ban..groud floor entrace eka lagama thiyena eliye thiyena shop ekadA?
    eke contact no ekak nadda?
     
    • Like
    Reactions: akilar25

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එම් සි එකේ ග්‍රවුන්ඩ්ෆ්ලෝ එකේ තියන මයික්‍රොසොෆ්ට් එකේ 60% විතර ඩිස්කවුන්ට් දෙනවලු .
    ගිහින් බලපන් .


    mama cl kara,stock clearance ekak...930 iwaryilu...heta bala kiyannam keeewa...Rs 35000yi ...aye thiyenne 830 yayi,925 eksyi...exchange offer na.
    0777867093
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද ගියා එම් සි එකේ ෆෝන් සේල් එක බලන්න.
    සුපිරි ෆෝන් එකකට තිබ්බේ ලුමියා 830 එක විතරයි.
    රු.25000.00 කිව්වා.
    මාස 3 වොරන්ටි දෙනවා කිව්වා.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අද ගියා එම් සි එකේ ෆෝන් සේල් එක බලන්න.
    සුපිරි ෆෝන් එකකට තිබ්බේ ලුමියා 830 එක විතරයි.
    රු.25000.00 කිව්වා.
    මාස 3 වොරන්ටි දෙනවා කිව්වා.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D