windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
මට COC ගහන්න අැන්ෙඩ්‍රායිඩ් ඒකක් ගන්න ඔ්ෙන්.. ලාබ ෙහාද ඒකක් කියපංෙකා
:D

redmi 3 එකක් ගනින් පට්ට
මගේ යාලුවෙක් ගත්ත
ගෙවන ගානට සුපිරියටම වටිනවා.
සතියකට පාරක් update එනවා
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows Phone Lover <3

    d4wbjnQ.png

    3jzxwQ9.png

    :love::love::love::love::love::love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Code ekaka gana keeyada

    ඕක වෙනස් වෙනවා බන් ශොප් එකෙන් ශොප් එකට.
    සමහර කඩවල් වලින් රු.7000.00 වැඩේ කරගන්න පුලුවන්.
    තවත් කඩේකින් ඕක රු.15000.00 විතර වෙන්නත් පුලුවන්.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක වෙනස් වෙනවා බන් ශොප් එකෙන් ශොප් එකට.
    සමහර කඩවල් වලින් රු.7000.00 වැඩේ කරගන්න පුලුවන්.
    තවත් කඩේකින් ඕක රු.15000.00 විතර වෙන්නත් පුලුවන්.

    Ithin ban unta kohenda code..nikan code genarator ekakin gannawa wage seen ekadda.....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ithin ban unta kohenda code..nikan code genarator ekakin gannawa wage seen ekadda.....

    කෝඩ් විකුනන සයිට්ස් තියනවා මචන්.
    උන් ඒ සයිට්ස් වලින් ගන්නේ කෝඩ්ස්.
    ඒ සයිට්ස් නම් දන්නේ නෑ මචන්.

     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    338 build එකේ බැටරි බහිනවා අප්පා බලාගෙන ඉද්දි.10 දාගත්තු මෝඩ කම කියලා හිතෙනවා 8.1 ම තියාගන්නේ නැතුව.:sorry::sorry: