windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

මචන්ලා උබලට වින්ඩෝස් 318 ට පස්සේ ආව අප්ඩේට් එක ආවද?
මගේ 640XL එකට තාම නැහැනේ.:sorry::confused::shocked::rolleyes::lol:

මම මේ ලගදි මගේ 2 සිම් එක මාරු කළා, දැන් කෝල් දෙකක් විතර එකෙන් ගත්තට පස්සේ ෆෝන් එක ඔටෝ වයිබ්රේට් වැටෙනවනේ බන්, මොකක්ද මචන්ස්ලා අවුල. :angry::(
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20256763 said:
    මචන්ලා උබලට වින්ඩෝස් 318 ට පස්සේ ආව අප්ඩේට් එක ආවද?
    මගේ 640XL එකට තාම නැහැනේ.:sorry::confused::shocked::rolleyes::lol:

    මම මේ ලගදි මගේ 2 සිම් එක මාරු කළා, දැන් කෝල් දෙකක් විතර එකෙන් ගත්තට පස්සේ ෆෝන් එක ඔටෝ වයිබ්රේට් වැටෙනවනේ බන්, මොකක්ද මචන්ස්ලා අවුල. :angry::(

    උබ ෆෝන් එක ඕෆ් කරේ කවද්ද අන්තිමට?
    ෆෝන් එක ඕෆ් කරලා විනාඩි 10 ඉදලා ආපහු ඔන් කරලා බලපන්.
    වින්ඩෝස් ඉන්සයිඩර් දාලා ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් එක සිලෙක්ට් කරලා අප්ඩේට් කරපන්.
    අප්ඩේට් කරලා බලපන් මචන්.
    338 තමා අලුත්ම අප්ඩේට් එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    වින්ඩෝස් ඉන්සයිඩර් දාලා ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් එක සිලෙක්ට් කරලා අප්ඩේට් කරපන්.
    338 තමා අලුත්ම අප්ඩේට් එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෙයියන්ගෙ ඇහෙන් වැටෙන කදුලක් කදුලක් ගානෙ උබ වග කියන්න ඕන අකිල :angry:

    සඳ නේන රැ යාමේ,
    සසලව හිඳින්නේ
    කළුවරයි දසතින්, හමන්නේ..
    වැටෙන හුස්මක් ගානේ,
    ඔබවමයි සිහිවන්නේ,
    ඔබ කොහේදෝ, හිඳින්නේ..
     
    උබ ෆෝන් එක ඕෆ් කරේ කවද්ද අන්තිමට?
    ෆෝන් එක ඕෆ් කරලා විනාඩි 10 ඉදලා ආපහු ඔන් කරලා බලපන්.
    වින්ඩෝස් ඉන්සයිඩර් දාලා ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් එක සිලෙක්ට් කරලා අප්ඩේට් කරපන්.
    අප්ඩේට් කරලා බලපන් මචන්.
    338 තමා අලුත්ම අප්ඩේට් එක.

    ඔෆ් කළා මචන් ඊයෙත්. මම ඔය විදිහට ට්‍රයි කරන්නම් මචන්, තැන්ක්ස්.

    මම මේ ලගදි මගේ 2 සිම් එක මාරු කළා, දැන් කෝල් දෙකක් විතර එකෙන් ගත්තට පස්සේ ෆෝන් එක ඔටෝ වයිබ්රේට් වැටෙනවනේ බන්, මොකක්ද මචන්ස්ලා අවුල. :angry::(

    ජය වේවා මචන්!!!!!
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20257645 said:
    ඔෆ් කළා මචන් ඊයෙත්. මම ඔය විදිහට ට්‍රයි කරන්නම් මචන්, තැන්ක්ස්.

    මම මේ ලගදි මගේ 2 සිම් එක මාරු කළා, දැන් කෝල් දෙකක් විතර එකෙන් ගත්තට පස්සේ ෆෝන් එක ඔටෝ වයිබ්රේට් වැටෙනවනේ බන්, මොකක්ද මචන්ස්ලා අවුල. :angry::(

    ජය වේවා මචන්!!!!!

    ඔටෝ වැටිලා ඔටෝ නැති වෙනවද ඕක?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    avatar365404_39.gif