windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    වරෙන් තලන්න මගේ එක


    2545900.gif

    අඩෝ එකයිද බන් තියෙන්නේ.
    සමාවෙයන් නැතිදෙවල් මතක් කරලා හිත රිද්දුවනම්.
    :(:(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ මොකෝ දුකෙන් ඉන්නේ?

    වැඩ බන් අම්බානට :( ඇඟට ෆිට් එකකුත් නෑ වගේ :(

    කෝ බං 76 නාකියා, දැක්කේ නැනේ කාලෙකින් :oo:

    :growl: ඇයි මොකෝ ? :angry:

    වැඩිහිටියන්ට ගරු කොරන්න පුරුදු වෙය.
    දෙයියෝන්ට නැවුනා වගේ නෙවෙයි ඊට පස්සේ.
    :frown::frown:

    :P:baffled::rofl:


    ඌ සිරාවටම 76ද? :dull:

    ඔව් ඇයි අවුල් ද ? :P

    කවුද බන් දන්නේ.
    කෝකටත් මන්නම් උට මාමා කියලා කියන්නේ.
    :):)

    ඕකේ පුටා :baffled:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වැඩ බන් අම්බානට :( ඇඟට ෆිට් එකකුත් නෑ වගේ :(



    :growl: ඇයි මොකෝ ? :angry:



    :P:baffled::rofl:



    ඔව් ඇයි අවුල් ද ? :P



    ඕකේ පුටා :baffled:

    මාමේ.
    දරුවෝ එහෙම සනිපෙන්ද.
    මන් මතක් කොරා කියන්න.
    අක්කවත් මතක් කොරා කියන්න.
    මාමගේ සැප දුක කෙසේද.
    ඔන්න ඔහේ හෙට නිවාඩුවක් දාලා ඉන්න මාමේ.
    එතකොට ඇඟට හොඳ වෙයි.
    මීට ආදරණිය පුතා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඉදපංකො දෙයියො වඩිනකම්.
    මේවට ඒ උන්වහන්සේ උදහස් උනොත් දන්නවනෙ :frown:


    ඔලුව කැරකෙනවා වගේ බන් ත්‍රේඩ් එකට ආවම.
    මම ඒත් බැලුවා යකෝ මට පිස්සුද එකම ඉමේජ් එක තොග පිටින් පේන්නේ කියලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    soft reset ekak dunna bn wade hari gya anyway updating

    ado thawa awulak thiyenawa games crash wenawa bn loading screen eken ehata yanne na thawa games wala touch coordinates awul touch karana thana newi thouch wenne

    අප්ඩේට් එක දීලා බලපන්කෝ.
    ඒත් සෙට් උනේ නැත්තම් හාර්ඩ් රිසෙට් එකක් දීලා බලපන්කෝ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mmokad ban un dennata thx karanne

    පාන්දර 12.30 වගේ වෙන්න ඇති වෙලාව.
    ගාමින්දයා මේකේ තඩි පික් එකක් දාලා ස්පෑම් කරලා තිබ්බා මචන්.
    ඒ හුත්ත ලෝඩ් වෙන්නත් කැරි වෙලාවක් යනවා.
    ඒ නිසා මම ඇඩ්මින්ටයි,මොඩ්ටයි මැසේජ් කරා.
    ටික වෙලාවකින් අයින් කරා ඒ පෝස්ට් එක.
    ඒකට තෑන්ක්ස් කරේ.