windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    android අනාතයෝන්ට කට උත්තර නෑ මේවට.. කියන්න තියෙන එකම දේ අපිට මේවා දුන්නේ අවුරුදු 4 කට කලින් කියලා විතරයි :lol::lol: හැබැයි මන් හොයලා බැලුවා බලද්දී උන්ට අවුරුදු 4 කට උඩදී දීපු එක මෙන්න .

    288033-facebook-profile.jpg

    අපේ IE එකෙන් log උනාමත් ඔයිට වඩා හොඳට තිබ්බා අපේ මුල් දවස් වලත් :lol::lol::lol:

    මේ අපිට දීපු ෆේස්බුක් ඈප් එක අවුරුදු 4 කට උඩදී :lol::lol:

    Facebook-App-4.1.0.0-fuer-Windows-Phone-1355737882-0-0.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ෆෝන් එකේ බැකප් ගනින් ඉස්සෙල්ලාම.
    ඔහොම්ම තියෙද්දිම ෆෝන් එක අප්ඩේට් කරපන් සෙටින්ග්ස්,ෆෝන් අප්ඩේට් ගිහින්.
    අප්ඩේට් නැති වෙනකම්ම අප්ඩේට් කරලා වින්ඩෝස් ඉන්සයිඩර් කියන ඇප් එක බාපන් ස්ටෝර් එකෙන්.
    ඒ කරලා ඒ ඇප් එක ඕපන් කරපන්.
    ඊට පස්සේ ඒ ඇප් එක මැද්දේ තියනවා ඕපන් කරපු ගමන් ගෙට් ප්‍රීවීව් බිල්ඩ්ස් කියලා එකක්.
    ඒක ටච් කරපන්.
    ඊට පස්සේ ඔප්ශන්ස් තුනක් තියනවා.
    ඒ ඔප්ශන්ස් තුනෙන් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක ටච් කරපන්.
    ඊට පස්සේ එන මෙව්වා එකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරපන්.
    ඒ කරලා උබට මැසේජ් එකක් ඒවි ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා හෝ ෆෝන් එක රිස්ටාර්ට් කරලා අප්ඩේට් කරන්න කියලා සෙටින්ග්ස් වලට ගිහින්.
    එතනම පොඩි හරි ලකුනක් තියනවා.
    අන්න ඒක ටච් කරලා ඇප් එකෙන් එක්සිට් වෙයන්.
    රිස්ටාර්ට් කරන්න ඕන කිව්වොත් ඒ හරි ලකුන ටච් කරාම නිකම්ම ෆෝන් එක රිස්ටාර්ට් වෙනවා.
    රිස්ටාර්ට් උනාට පස්සේ ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරපන්.
    රිස්ටාර්ට් කරන්න ඉල්ලුවේ නැත්තම් හරි ලකුන ටච් කරාම ඇප් එකෙන් එක්සිට් වෙනවා.
    එක්සිට් උනාම ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරපන්.
    ෆෝන් එක අප්ඩේට් වෙන්න ගත්තු වෙලාවේ ඉදන් ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන්.
    වින්ඩෝස් 10 එක ඉන්ස්ටෝල් උනාට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට්ස් කියලා සර්ච් කරපන්.
    සර්ච් කරලා අප්ඩේට්ස් චෙක් කරලා ඊලාග අප්ඩේට් එකත් දාපන්.
    ඔය වගේ අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරපන්.
    අප්ඩේට් නැති වෙනකම්ම අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක රිසෙට් කරපන්.
    ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අබවුට් කියලා සර්ච් කරපන්.
    සර්ච් කියලා එන පේජ් එකෙන් මෝ ඉන්ෆෝ කියන එක ටච් කරාම රිසෙට් කියන බට්න් එක එනවා.
    ඒක තමා හාර්ඩ් රිසෙට් එක.
    ඒක කරලා ඇප්ස් ඉන්සොටෝල් කරපන්.
    ඔක්කෝම උබේ ඇප්ස් ඉන්ස්ටෝල් කරාට පස්සේ ඕන නැති ඒවා බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිසේබල් කරපන්.
    සෙටින්ග්ස් ගිහින් බැටරි සේවර් කියලා සර්ච් කරපන්.
    ඒකෙන් ඕන නැති බැක්ග්‍රවුන්ඩ්ස් ඇප්ස් ඩිසේබල් කරපන්.

    :shocked::shocked::shocked: oh my deyyo :P uba nam dewalayak man ada heta dannam :P sim eka ain karalda install karanna oni mchn :oo: thnq again kollo i luv u muwahah :P :love::love::love:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked::shocked::shocked: oh my deyyo :P uba nam dewalayak man ada heta dannam :P sim eka ain karalda install karanna oni mchn :oo: thnq again kollo i luv u muwahah :P :love::love::love:

    සිම් එක තිබ්බත් නැතත් අව්ලක් වෙන්නේ නෑ මචන්.
    වින්ඩෝස් 10 එක දාන්න කලින් ෆෝන් එකේ රීජන් එක ඇමරිකා දාපන් හොදේ.
    ටයිම් සෝන් එක නම් අව්ලක් නෑ .

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    android අනාතයෝන්ට කට උත්තර නෑ මේවට.. කියන්න තියෙන එකම දේ අපිට මේවා දුන්නේ අවුරුදු 4 කට කලින් කියලා විතරයි :lol::lol: හැබැයි මන් හොයලා බැලුවා බලද්දී උන්ට අවුරුදු 4 කට උඩදී දීපු එක මෙන්න .

    288033-facebook-profile.jpg

    අපේ IE එකෙන් log උනාමත් ඔයිට වඩා හොඳට තිබ්බා අපේ මුල් දවස් වලත් :lol::lol::lol:

    මේ අපිට දීපු ෆේස්බුක් ඈප් එක අවුරුදු 4 කට උඩදී :lol::lol:

    Facebook-App-4.1.0.0-fuer-Windows-Phone-1355737882-0-0.jpg

    මේ වේසිගෙ පුතා තාම ඉන්නේ අවුරුදු 4කත කලින්.
    පොන්නයෝ දැන් compare කරලා බලපන්.
    තොපේ app එක develop කරන්නේ facebook එකෙනුත් නෙමෙයි. එක නිසා API වෙනස් උන ගමන් වැඩ කරන්නේ නැ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමේ.
    දරුවෝ එහෙම සනිපෙන්ද.
    මන් මතක් කොරා කියන්න.
    අක්කවත් මතක් කොරා කියන්න.
    මාමගේ සැප දුක කෙසේද.
    ඔන්න ඔහේ හෙට නිවාඩුවක් දාලා ඉන්න මාමේ.
    එතකොට ඇඟට හොඳ වෙයි.
    මීට ආදරණිය පුතා.

    අදාළ නෑනේ ? :P

    adalanene.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ වේසිගෙ පුතා තාම ඉන්නේ අවුරුදු 4කත කලින්.
    පොන්නයෝ දැන් compare කරලා බලපන්.
    තොපේ app එක develop කරන්නේ facebook එකෙනුත් නෙමෙයි. එක නිසා API වෙනස් උන ගමන් වැඩ කරන්නේ නැ :lol:

    මේ ත්‍රේඩ් එකට ආවා නම් දෙමාපියන් ගාව ගන්නේ නැතුව කතා කරපන් වැදගත් විදියට.
    පුකේ ඇරගන්න කතා කරන්න එපා පොන්න මූසලයා.
    කෝ බල්ලෝ උබේ ඕ එස් එකේ මාස 2 අප්ඩේට් හිස්ට්‍රි එක?
    අපේ ඇප්ස් වලට වඩා උබේ ඕ එස් එකේ අප්ඩේට්ස් එනවා කිව්වනේ මූසලයා.
    කිව්ව දේවල් වෙනස් නොකර දාපන් අප්ඩේට් හිස්ට්‍රි එකක්.
    උබෙන් ඉල්ලුවම සයිට් එකට ගිහින් බලාගනින් කිව්වනේ.
    සයිට් එකෙන් නෙවෙයිනේ ඔය ලඩ්ඩේ කතාව කිව්වේ.
    උබනෙ කිව්වේ.
    ඒ නිසා උබම දාපන් පොන්න පාට් නොදා.
    සොෆ්ට්වෙයාර් ඉන්ජින්යර්ලු.
    හුත්තේ තමා ඉන්ජිනියර් උබේ.
    පක නොදි හරියට ගිෆ් එකක් දාගන්න ඉගෙන ගනින් ඇවටාර් එකට.
    අපේ ෆෝන් වලින් නම් අපි ගිෆ් දානවා හරියට ඇවටාර් වලට.
    උබේ 4 ගිගාබයිට් රැම් ෆෝන් එකෙන් බැරුව ඇතිනේ.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිම් එක තිබ්බත් නැතත් අව්ලක් වෙන්නේ නෑ මචන්.
    වින්ඩෝස් 10 එක දාන්න කලින් ෆෝන් එකේ රීජන් එක ඇමරිකා දාපන් හොදේ.
    ටයිම් සෝන් එක නම් අව්ලක් නෑ .

    :shocked: thnq thnq macho sira mata mara widihata pahadili wuna man apahu kiola game eka dennam :P:P pin mchn :):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ වේසිගෙ පුතා තාම ඉන්නේ අවුරුදු 4කත කලින්.
    පොන්නයෝ දැන් compare කරලා බලපන්.
    තොපේ app එක develop කරන්නේ facebook එකෙනුත් නෙමෙයි. එක නිසා API වෙනස් උන ගමන් වැඩ කරන්නේ නැ :lol:

    Lamaya dan narak wela wage :P moko kiyane joliyata wage ubaya report karanada admin aiyata
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ වේසිගෙ පුතා තාම ඉන්නේ අවුරුදු 4කත කලින්.
    පොන්නයෝ දැන් compare කරලා බලපන්.
    තොපේ app එක develop කරන්නේ facebook එකෙනුත් නෙමෙයි. එක නිසා API වෙනස් උන ගමන් වැඩ කරන්නේ නැ :lol:

    Kakka barai :lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේ වේසිගෙ පුතා තාම ඉන්නේ අවුරුදු 4කත කලින්.
    පොන්නයෝ දැන් compare කරලා බලපන්.
    තොපේ app එක develop කරන්නේ facebook එකෙනුත් නෙමෙයි. එක නිසා API වෙනස් උන ගමන් වැඩ කරන්නේ නැ

    උ.වේ.ස :yes:
    සෑහෙන ලොකු අතවරයකට ලක් වෙලා වගේ :lol: