windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මේ වේසිගෙ පුතා තාම ඉන්නේ අවුරුදු 4කත කලින්.
    පොන්නයෝ දැන් compare කරලා බලපන්.
    තොපේ app එක develop කරන්නේ facebook එකෙනුත් නෙමෙයි. එක නිසා API වෙනස් උන ගමන් වැඩ කරන්නේ නැ :lol:
    අම්මා තාත්තව ගාවගන්න එපා මචන්
    උබේ අම්මට බැන්නොත් උබටත් අවුල් යනවා නේද
    කොහේදෝ යන os පුකක් නිසා අහිංසක අම්මලා බැනුම් අහන්න ඕනි නෑ
    අපි බැනගත්තා කියලා අපිට මොකුත් ලැබෙන්නේ නෑනේ
    උබ උබේ අම්මට ආදරෙයි වගේ තමා අනිත් එවුනුත්
    උබට බනින්න ඕනි නම් ඌට බැනපන්
    උබ උබේ අම්මට ආදරෙයි නම් අරුගෙන් සමාව ගනින්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අම්මා තාත්තව ගාවගන්න එපා මචන්
    උබේ අම්මට බැන්නොත් උබටත් අවුල් යනවා නේද
    කොහේදෝ යන os පුකක් නිසා අහිංසක අම්මලා බැනුම් අහන්න ඕනි නෑ
    අපි බැනගත්තා කියලා අපිට මොකුත් ලැබෙන්නේ නෑනේ
    උබ උබේ අම්මට ආදරෙයි වගේ තමා අනිත් එවුනුත්
    උබට බනින්න ඕනි නම් ඌට බැනපන්
    උබ උබේ අම්මට ආදරෙයි නම් අරුගෙන් සමාව ගනින්

    Banned wela giya ape silwath gunawath hamu sirr wenuwen minituwaka nishabda yak pawatamu wp tred eke aya dan :P etumage guna katanaya ape kandahar sahodaraya etu kari :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20265671 said:
    Banned wela giya ape silwath gunawath hamu sirr wenuwen minituwaka nishabda yak pawatamu wp tred eke aya dan :P etumage guna katanaya ape kandahar sahodaraya etu kari :lol:

    කිරියෙන් බෑන් වෙච්ච සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්ව දැක්කාමයි .
     
    කෑප්ටන් Jack Sparrow;20257645 said:
    ඔෆ් කළා මචන් ඊයෙත්. මම ඔය විදිහට ට්‍රයි කරන්නම් මචන්, තැන්ක්ස්.

    මම මේ ලගදි මගේ 2 සිම් එක මාරු කළා, දැන් කෝල් දෙකක් විතර එකෙන් ගත්තට පස්සේ ෆෝන් එක ඔටෝ වයිබ්රේට් වැටෙනවනේ බන්, මොකක්ද මචන්ස්ලා අවුල. :angry::(

    ජය වේවා මචන්!!!!!

    ඔටෝ වැටිලා ඔටෝ නැති වෙනවද ඕක?

    නැහැ මචන්, කෝල් ගත්තට පස්සේ මැනුවල් හදන්න ඕනේ. එපා වෙනවා බන් :no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20266071 said:
    නැහැ මචන්, කෝල් ගත්තට පස්සේ මැනුවල් හදන්න ඕනේ. එපා වෙනවා බන් :no:

    ම්ම්ම්ම්ම්....
    සොෆ්ට් රිසෙට් එකක් දීලා බැලුවද මචන්?
    ඒත් සෙට් නැත්තම් හාර්ඩ් රිසෙට් තමා.

     
    ම්ම්ම්ම්ම්....
    සොෆ්ට් රිසෙට් එකක් දීලා බැලුවද මචන්?
    ඒත් සෙට් නැත්තම් හාර්ඩ් රිසෙට් තමා.


    මොකක්ද මචන් ඒ දෙකේ වෙනස? (සිරාවටම හරි අයිඩියා එකක් නැහැ මචන්)
    කොහොමද සොෆ්ට් රීසෙට් පාරක් දාන්නේ?
    තැන්ක්ස් මචන්. :)
     
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;20266105 said:
    මොකක්ද මචන් ඒ දෙකේ වෙනස? (සිරාවටම හරි අයිඩියා එකක් නැහැ මචන්)
    කොහොමද සොෆ්ට් රීසෙට් පාරක් දාන්නේ?
    තැන්ක්ස් මචන්. :)


    Volume down + Power ඔබගෙන ඉදපන් වයිබ්රේට් වෙනකම්.​

    :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20266105 said:
    මොකක්ද මචන් ඒ දෙකේ වෙනස? (සිරාවටම හරි අයිඩියා එකක් නැහැ මචන්)
    කොහොමද සොෆ්ට් රීසෙට් පාරක් දාන්නේ?
    තැන්ක්ස් මචන්. :)

    සොෆ්ට් රිසෙට් එකෙන් වෙන්නේ ෆෝන් එකේ සෙටින්ග්ස් ඩිෆෝල්ට් වෙනවා.
    හාර්ඩ් රිසෙට් එකෙන් වෙන්නේ ෆෝන් එකේ රොම් එක රිසෙට් වෙනවා.
    සොෆ්ට් රිසෙට් එක පට ගාලා කරන්න පුලුවන් ඇන්ඩ් අපේ ෆයිල්ස් අරවා මේවා මැකෙන්නේ නෑ.
    හාර්ඩ් රිසෙට් එකේදි වෙන්නේ ෆෝන් එකේ මුකුත්ම ඉතුරු වෙන්නේ නැතුව ෆෝන් එක ක්ලීන් වෙලා යනවා.
    සොෆ්ට් රිසෙට් එක කරන්නේ පවර් එකයි,වොලියුම් ඩවුන් එකයි එකපාර ඔබාගෙන ඉන්න ඕන ෆෝන් එක ඕෆ් වෙලා වයිබ්‍රේට් වෙනකම් තත්පර 12 විතර.
    සොෆ්ට් රිසෙට් කරන්න කලින් ෆෝන් එකේ බැකප් ගන්න ඕන නෑ.
    හාර්ඩ් රිසෙට් එක කරන්නේ ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් , අබවුට් කියලා සර්ච් කරලා එන එකේ මෝ ඉන්ෆෝ දාලා රිසෙට් ෆෝන් කියන එකෙන්.
    හාර්ඩ් රිසෙට් කරන්න කලින් ෆෝන් එකේ බැකප් ගන්න ඕන.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    apps.44885.13510798887513582.30b504fa-5ee4-40d5-96f7-f7bb31b7d9f1.55d37e43-1f8e-4c91-8e0e-a3877439032c

    PigBoy

    https://www.microsoft.com/en-us/store/games/pigboy/9nblggh4w53m?tduid=
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බජට් එක කීයද?
    මේක බලපන්කෝ ටිකක්.
    බජට් එක සෙට් වෙනවානම් ගෙන්න ගනින්.
    http://www.elephonestore.com/elephone-p9000-deca-core-4g-phone.html

    මචෝ මේකට සල්ලි ඇති.මේක කොහොමද ගෙන්ව ගන්නේ ? මෙහේ සල්ලි දීලා ගන්න තැනක් නැද්ද ඔය ගානට ? :)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මොකද යකෝ වෙලා තියෙන්නේ.
    හාමු මහත්තයට කෙලවලා.
    හයියෝ.
    පාඩුවේ ආතල් එකක් දීගෙන හිටපු සොට්ටේයා ඉන්ජිනියරයා.
    මම මේ දවස්වල අඩුවෙන් එන එකනම් හරි පාඩුයි.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මොකද යකෝ වෙලා තියෙන්නේ.
    හාමු මහත්තයට කෙලවලා.
    හයියෝ.
    පාඩුවේ ආතල් එකක් දීගෙන හිටපු සොට්ටේයා ඉන්ජිනියරයා.
    මම මේ දවස්වල අඩුවෙන් එන එකනම් හරි පාඩුයි.

    avatar555440_11.gif