windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar555440_11.gif

    :eek::eek::eek::eek:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පත්තිණි බැලුව. අවුලක් නෑ. සමස්තයක් විදියට හොදයි. කතාව මදි වගේ ටිකක්. තෑන්ක්ස් සොහා තැන කීවට. කෑල්ල කියනව කසිප්පුව හරි හොද පාටයිලු. මන් කීව පාට විතරයි ඕක අන්තිම නරකයි, ත්‍රෙඩ් එකේ හොද කොල්ලො දෙන්නෙක්ට ඉන්නෙ , මමයි අකිලයි විතරයි කියල. :rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ....... හිනා වෙන්න එපා ඉතින්.
    :lol:
     
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔන්න බලපන් ඉතින්.
    උඹලට නොතේරෙන ඇත්ත ඒ අහිංසක කෙලි පැටික්කිට තේරෙන හැටි.
    :love::love::love:
    අකිලයයි තුසිතයයි ගැනනම් ඉතින් කවර කතාද.
    :D:D:D
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ වේසිගෙ පුතා තාම ඉන්නේ අවුරුදු 4කත කලින්.
    පොන්නයෝ දැන් compare කරලා බලපන්.
    තොපේ app එක develop කරන්නේ facebook එකෙනුත් නෙමෙයි. එක නිසා API වෙනස් උන ගමන් වැඩ කරන්නේ නැ :lol:

    මන් වචන වලින් කතා කලේ කුණු හරපෙන් නෙවෙයි.කතා කරන්න බැරි කමකුත් නැත්තේ නෑ . නමුත් උබේ තත්වෙට මන් වැටෙන්න කැමති නෑ.. මට විතරක් නෙවේ උබ අපි හැමෝම අම්මා කෙනෙක්ගෙන් ඉපදුන අය .. උබ උබේ අම්මට ආදරේ වගේම තමයි මමත් මගේ අම්මට ආදරේ .. ඒ නිසා මගේ විතරක් නෙවෙයි කාගේවත් අම්මලට බනින්න එපා ඒ කෙනාට බැන්නත්.. :):)
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පත්තිණි බැලුව. අවුලක් නෑ. සමස්තයක් විදියට හොදයි. කතාව මදි වගේ ටිකක්. තෑන්ක්ස් සොහා තැන කීවට. කෑල්ල කියනව කසිප්පුව හරි හොද පාටයිලු. මන් කීව පාට විතරයි ඕක අන්තිම නරකයි, ත්‍රෙඩ් එකේ හොද කොල්ලො දෙන්නෙක්ට ඉන්නෙ , මමයි අකිලයි විතරයි කියල. :rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ....... හිනා වෙන්න එපා ඉතින්.
    :lol:
    ඈ යකෝ එතකොට අපි නරකයි
    :confused::confused::confused::confused:
    :(:(:(
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔන්න බලපන් ඉතින්.
    උඹලට නොතේරෙන ඇත්ත ඒ අහිංසක කෙලි පැටික්කිට තේරෙන හැටි.
    :love::love::love:
    අකිලයයි තුසිතයයි ගැනනම් ඉතින් කවර කතාද.
    :D:D:D
    නාකියෙක් වෙලත් අහිංසක කෙල්ලෙක්ට ඉන්න දෙන්නේ නැති හැටියක්
    :growl::growl::growl::growl:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මොකද යකෝ වෙලා තියෙන්නේ.
    හාමු මහත්තයට කෙලවලා.
    හයියෝ.
    පාඩුවේ ආතල් එකක් දීගෙන හිටපු සොට්ටේයා ඉන්ජිනියරයා.
    මම මේ දවස්වල අඩුවෙන් එන එකනම් හරි පාඩුයි.
    tuzki37.gif
    tuzki37.gif
    tuzki37.gif
    tuzki37.gif
    tuzki37.gif
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පත්තිණි බැලුව. අවුලක් නෑ. සමස්තයක් විදියට හොදයි. කතාව මදි වගේ ටිකක්. තෑන්ක්ස් සොහා තැන කීවට. කෑල්ල කියනව කසිප්පුව හරි හොද පාටයිලු. මන් කීව පාට විතරයි ඕක අන්තිම නරකයි, ත්‍රෙඩ් එකේ හොද කොල්ලො දෙන්නෙක්ට ඉන්නෙ , මමයි අකිලයි විතරයි කියල. :rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ....... හිනා වෙන්න එපා ඉතින්.
    :lol:

    හා
    :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔන්න බලපන් ඉතින්.
    උඹලට නොතේරෙන ඇත්ත ඒ අහිංසක කෙලි පැටික්කිට තේරෙන හැටි.
    :love::love::love:
    අකිලයයි තුසිතයයි ගැනනම් ඉතින් කවර කතාද.
    :D:D:D

    :lol: adenawa. :lol:

    ඈ යකෝ එතකොට අපි නරකයි
    :confused::confused::confused::confused:
    :(:(:(

    Ubawa darukamata yanna kematta ahuwa :yes:

    හා
    :baffled:

    Ai boruda do? :rolleyes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Machanla podi deyak ahanna oni
    Windows phone wala apps background play wenne nadda
    Edge browser eken download ekak dala edge eken ain unoth file eka down wenne nadda?
    File eka down wenakan edge eka open eke thiyanna onida?
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Machanla podi deyak ahanna oni
    Windows phone wala apps background play wenne nadda
    Edge browser eken download ekak dala edge eken ain unoth file eka down wenne nadda?
    File eka down wenakan edge eka open eke thiyanna onida?
    :eek::eek::eek::eek:
    හෑ. උබේ වයර් මාරු වෙලාද
    නැත්නම් අපිට බැන බැන උබත් වින්ඩොව්ස් ෆෝන් එකක් ගත්තද

    ඔව් එහෙම කෙස් එකක් තියෙනවද කොහෙද
    uc browser use කරපන් මචන්
    එකෙන් ඩවුන්ලෝඩ් කරද්දී බැක්ග්‍රව්න්ඩ් ඩවුන්ලෝඩ් දීලා ඩවුන්ලෝඩ් කරපන්

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පත්තිණි බැලුව. අවුලක් නෑ. සමස්තයක් විදියට හොදයි. කතාව මදි වගේ ටිකක්. තෑන්ක්ස් සොහා තැන කීවට. කෑල්ල කියනව කසිප්පුව හරි හොද පාටයිලු. මන් කීව පාට විතරයි ඕක අන්තිම නරකයි, ත්‍රෙඩ් එකේ හොද කොල්ලො දෙන්නෙක්ට ඉන්නෙ , මමයි අකිලයි විතරයි කියල. :rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ....... හිනා වෙන්න එපා ඉතින්.
    :lol:

    පත්තිනි මරු ෆිල්ම් එක බන්.
    ආලොකෝ උදපාදි එක ආවම ඒක බලන්නත් යන්න ඕන.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :eek::eek::eek::eek:
    හෑ. උබේ වයර් මාරු වෙලාද
    නැත්නම් අපිට බැන බැන උබත් වින්ඩොව්ස් ෆෝන් එකක් ගත්තද

    ඔව් එහෙම කෙස් එකක් තියෙනවද කොහෙද
    uc browser use කරපන් මචන්
    එකෙන් ඩවුන්ලෝඩ් කරද්දී බැක්ග්‍රව්න්ඩ් ඩවුන්ලෝඩ් දීලා ඩවුන්ලෝඩ් කරපන්

    Na ban mage yaluwek ge
    Windows phone nam prashana thama
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔන්න බලපන් ඉතින්.
    උඹලට නොතේරෙන ඇත්ත ඒ අහිංසක කෙලි පැටික්කිට තේරෙන හැටි.
    :love::love::love:
    අකිලයයි තුසිතයයි ගැනනම් ඉතින් කවර කතාද.
    :D:D:D

    අකිලයා නම් මේකේ අහින්සක විදියට ඉන්න ඩයල් එකනේ බන්.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පත්තිනි මරු ෆිල්ම් එක බන්.
    ආලොකෝ උදපාදි එක ආවම ඒක බලන්නත් යන්න ඕන.

    අම්මෝ ඔව් බන්
    trailer එක බලපු ගමන් මට ආස හිතුනා
    :love::love::love::love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machanla podi deyak ahanna oni
    Windows phone wala apps background play wenne nadda
    Edge browser eken download ekak dala edge eken ain unoth file eka down wenne nadda?
    File eka down wenakan edge eka open eke thiyanna onida?

    එඩ්ජ් එක බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඉනේබල් කරලා නම් බෑවෙනවා බන්.
    මම ඕන තරම් බස් එකේ යද්දි සින්දු බාන්නේ එඩ්ජ් එකෙන්.
    බාන්න දාලා ගේම් එකක් ගහනවා.
    එඩ්ජ් එකෙන් බාන්න දාලා වෙන වැඩක් කරද්දි ඇක්ශන් සෙන්ටර් එකෙන් පෙන්නනවා අපි බාන ෆයිල් එක ඩවුන්ලෝඩින් කියලා.
    ඒක උඩ ටච් කරාම ඩවුන්ලෝඩ් වෙලා තියන ගාන පෙන්නනවා.