windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක්ද මචෝ විශේෂය / මිල කොහොමද 550 යේ

    ඕකේ වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එනවා.
    ඒ නිසා කෝල් රෙකෝර්ඩර් එකක් එනවා.
    රු.22000.00 වගේ වෙන්නේ.
    මෙන්න මේක මම දැන් දැක්කා ඉක්මන් එකේ.
    මේක කම්පැනි වොරන්ටි එකත් එක්ක මේ ප්‍රයිස් එක.
    http://ikman.lk/en/ad/microsoft-lumia-550-4g-original-for-sale-colombo-8

    මෙන්න මුන්ට උදේ 10 වගේ කෝල් එකක් දීලා අහපන් ප්‍රයිස්.
    http://mymobile.lk/contact.php
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අකිලයෝ .මම දැනට පාවෙච්චි කරන්නේ 525 එකක් මචන් , 540 එකකට යන්න අදහසක් තිබේ ? මොකෝ කියන්නේ ? බජට්ටුව 20 කින් විතර ශේප් වෙන්නයි බැලුවේ :)

    hmm 4 g ඕනේ වෙනවා නම් 540 ගන්න එක හරියන්නේ නැ එක තමා හොදම අඩු පාඩුව

    නැත්තම් මගේ ත්‍රෙඩ් එකේ 540 ගැන හොදට විස්තර කරලා තියනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1739088
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20284888 said:

    hmm 4 g ඕනේ වෙනවා නම් 540 ගන්න එක හරියන්නේ නැ එක තමා හොදම අඩු පාඩුව

    නැත්තම් මගේ ත්‍රෙඩ් එකේ 540 ගැන හොදට විස්තර කරලා තියනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1739088

    :yes::yes::yes::yes::yes:
     
    kingdewi

    Well-known member
  • ඕකේ වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එනවා.
    ඒ නිසා කෝල් රෙකෝර්ඩර් එකක් එනවා.
    රු.22000.00 වගේ වෙන්නේ.
    මෙන්න මේක මම දැන් දැක්කා ඉක්මන් එකේ.
    මේක කම්පැනි වොරන්ටි එකත් එක්ක මේ ප්‍රයිස් එක.
    http://ikman.lk/en/ad/microsoft-lumia-550-4g-original-for-sale-colombo-8

    මෙන්න මුන්ට උදේ 10 වගේ කෝල් එකක් දීලා අහපන් ප්‍රයිස්.
    http://mymobile.lk/contact.php

    පට්ට තෑන්ක්ස් මචන්
    සොහොන;20284888 said:

    hmm 4 g ඕනේ වෙනවා නම් 540 ගන්න එක හරියන්නේ නැ එක තමා හොදම අඩු පාඩුව

    නැත්තම් මගේ ත්‍රෙඩ් එකේ 540 ගැන හොදට විස්තර කරලා තියනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1739088

    එළ ආ ..මම බලන්නම් :cool::cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙනදට Open කරපු ගමන් Hallo ගානවනේ එකත් නැ :no: ප්‍රශ්ණයක් ඇහුවාම උත්තරේ Display කරනවා විතරයි Speech නැ :confused:

    මෙහෙම කරපන්.
    ෆෝන් එක ඕෆ් කරලා සිම් , මෙමරි ගලවලා ෆෝන් එක ඔන් කරපන්.
    ඒ කරලා ෆෝන් එක සොෆ්ට් රිසෙට් කරපන්.
    සොෆ්ට් රිසෙට් කරලා ෆෝන් එකේ රීජන් එක මාරු කරපන් යුනයිටඩ් කින්ග්ඩම් වලට.
    ඒ කරලා ආපහු ෆෝන් එකයි,සිම් එකයි දාලා කෝර්ටානා චෙක් කරපන්.
    420 බිල්ඩ් එකට අප්ඩේට් කරාද උබ ෆෝන් එක?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙහෙම කරපන්.
    ෆෝන් එක ඕෆ් කරලා සිම් , මෙමරි ගලවලා ෆෝන් එක ඔන් කරපන්.
    ඒ කරලා ෆෝන් එක සොෆ්ට් රිසෙට් කරපන්.
    සොෆ්ට් රිසෙට් කරලා ෆෝන් එකේ රීජන් එක මාරු කරපන් යුනයිටඩ් කින්ග්ඩම් වලට.
    ඒ කරලා ආපහු ෆෝන් එකයි,සිම් එකයි දාලා කෝර්ටානා චෙක් කරපන්.
    420 බිල්ඩ් එකට අප්ඩේට් කරාද උබ ෆෝන් එක?

    420 කලින් ආපු Update එකේ ඉදලා ඔය Case එක තිබ්බේ මට වැඩිය Cortana Use වෙන්නේ නැති නිසා එච්චර එලෙව්වේ නැ :dull: බලමු Soft එකක් දීලා​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    420 කලින් ආපු Update එකේ ඉදලා ඔය Case එක තිබ්බේ මට වැඩිය Cortana Use වෙන්නේ නැති නිසා එච්චර එලෙව්වේ නැ :dull: බලමු Soft එකක් දීලා​

    420 දාලා මම කිව්ව විදියට කරලා බලපන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේ Cortana ගැනී කතා කරන්නේ නැනේ :sorry: සේරම English දාලා තියෙන්නේ :rolleyes: Reset කරන්නනම් කියන්න එපෝ.. :dull:

    ගෑනියක් තියා ගෑනු වොයිස් එකක්වත් තෝ වගේ මල් පොන්නයෙක් එක්ක ඉදීද :lol:
    රිදෙයි !! :lol: