windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක්ද මචෝ විශේෂය / මිල කොහොමද 550 යේ

    ඕකේ වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එනවා.
    ඒ නිසා කෝල් රෙකෝර්ඩර් එකක් එනවා.
    රු.22000.00 වගේ වෙන්නේ.
    මෙන්න මේක මම දැන් දැක්කා ඉක්මන් එකේ.
    මේක කම්පැනි වොරන්ටි එකත් එක්ක මේ ප්‍රයිස් එක.
    http://ikman.lk/en/ad/microsoft-lumia-550-4g-original-for-sale-colombo-8

    මෙන්න මුන්ට උදේ 10 වගේ කෝල් එකක් දීලා අහපන් ප්‍රයිස්.
    http://mymobile.lk/contact.php
    ​
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අකිලයෝ .මම දැනට පාවෙච්චි කරන්නේ 525 එකක් මචන් , 540 එකකට යන්න අදහසක් තිබේ ? මොකෝ කියන්නේ ? බජට්ටුව 20 කින් විතර ශේප් වෙන්නයි බැලුවේ :)

    hmm 4 g ඕනේ වෙනවා නම් 540 ගන්න එක හරියන්නේ නැ එක තමා හොදම අඩු පාඩුව

    නැත්තම් මගේ ත්‍රෙඩ් එකේ 540 ගැන හොදට විස්තර කරලා තියනවා


    http://www.elakiri.com/forum/showthread.php?t=1739088
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20284888 said:

    hmm 4 g ඕනේ වෙනවා නම් 540 ගන්න එක හරියන්නේ නැ එක තමා හොදම අඩු පාඩුව

    නැත්තම් මගේ ත්‍රෙඩ් එකේ 540 ගැන හොදට විස්තර කරලා තියනවා


    http://www.elakiri.com/forum/showthread.php?t=1739088

    :yes::yes::yes::yes::yes:
    ​
     

    kingdewi

    Well-known member
  • ඕකේ වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එනවා.
    ඒ නිසා කෝල් රෙකෝර්ඩර් එකක් එනවා.
    රු.22000.00 වගේ වෙන්නේ.
    මෙන්න මේක මම දැන් දැක්කා ඉක්මන් එකේ.
    මේක කම්පැනි වොරන්ටි එකත් එක්ක මේ ප්‍රයිස් එක.
    http://ikman.lk/en/ad/microsoft-lumia-550-4g-original-for-sale-colombo-8

    මෙන්න මුන්ට උදේ 10 වගේ කෝල් එකක් දීලා අහපන් ප්‍රයිස්.
    http://mymobile.lk/contact.php
    ​

    පට්ට තෑන්ක්ස් මචන්
    සොහොන;20284888 said:

    hmm 4 g ඕනේ වෙනවා නම් 540 ගන්න එක හරියන්නේ නැ එක තමා හොදම අඩු පාඩුව

    නැත්තම් මගේ ත්‍රෙඩ් එකේ 540 ගැන හොදට විස්තර කරලා තියනවා


    http://www.elakiri.com/forum/showthread.php?t=1739088

    එළ ආ ..මම බලන්නම් :cool::cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙනදට Open කරපු ගමන් Hallo ගානවනේ එකත් නැ :no: ප්‍රශ්ණයක් ඇහුවාම උත්තරේ Display කරනවා විතරයි Speech නැ :confused:​

    මෙහෙම කරපන්.
    ෆෝන් එක ඕෆ් කරලා සිම් , මෙමරි ගලවලා ෆෝන් එක ඔන් කරපන්.
    ඒ කරලා ෆෝන් එක සොෆ්ට් රිසෙට් කරපන්.
    සොෆ්ට් රිසෙට් කරලා ෆෝන් එකේ රීජන් එක මාරු කරපන් යුනයිටඩ් කින්ග්ඩම් වලට.
    ඒ කරලා ආපහු ෆෝන් එකයි,සිම් එකයි දාලා කෝර්ටානා චෙක් කරපන්.
    420 බිල්ඩ් එකට අප්ඩේට් කරාද උබ ෆෝන් එක?
    ​
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙහෙම කරපන්.
    ෆෝන් එක ඕෆ් කරලා සිම් , මෙමරි ගලවලා ෆෝන් එක ඔන් කරපන්.
    ඒ කරලා ෆෝන් එක සොෆ්ට් රිසෙට් කරපන්.
    සොෆ්ට් රිසෙට් කරලා ෆෝන් එකේ රීජන් එක මාරු කරපන් යුනයිටඩ් කින්ග්ඩම් වලට.
    ඒ කරලා ආපහු ෆෝන් එකයි,සිම් එකයි දාලා කෝර්ටානා චෙක් කරපන්.
    420 බිල්ඩ් එකට අප්ඩේට් කරාද උබ ෆෝන් එක?
    ​

    420 කලින් ආපු Update එකේ ඉදලා ඔය Case එක තිබ්බේ මට වැඩිය Cortana Use වෙන්නේ නැති නිසා එච්චර එලෙව්වේ නැ :dull: බලමු Soft එකක් දීලා​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    420 කලින් ආපු Update එකේ ඉදලා ඔය Case එක තිබ්බේ මට වැඩිය Cortana Use වෙන්නේ නැති නිසා එච්චර එලෙව්වේ නැ :dull: බලමු Soft එකක් දීලා​

    420 දාලා මම කිව්ව විදියට කරලා බලපන්. ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේ Cortana ගැනී කතා කරන්නේ නැනේ :sorry: සේරම English දාලා තියෙන්නේ :rolleyes: Reset කරන්නනම් කියන්න එපෝ.. :dull:​

    ගෑනියක් තියා ගෑනු වොයිස් එකක්වත් තෝ වගේ මල් පොන්නයෙක් එක්ක ඉදීද :lol:
    රිදෙයි !! :lol:
    ​