windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

tennakoon.profes

Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    රිසෙට් කරලා බැලුවද?
    වින්ඩෝස් 10 දැම්මට පස්සේ ආපහු 8.1 දාලා බැලුවද ඒත් අවුල එහෙම්මද කියලා?

    ow bro aye windows 8.1 damma. headset eka dala video karapu ekak ahuwama right head eka witarai ahenne. mata terena widiyata phone eka pahala kelaware battery eka patte tiyana Mic eka wiatrai wada karanne, mama eka eka speaker eka cover karala video karala baluwa sound eka.
     
    Last edited:
    640 ekata win 10 eka dAna puluwan da?
    Dapu kawru hari innawa da. Kohomada experience 1:

    640 එකට දාන්න පුලුවන් බන්.
    දාපන් උබත්.

    පුළුවන් මචන්, ඕකට දැන් .420 අප්ඩේට් එක ආවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow bro aye windows 8.1 damma. headset eka dala video karapu ekak ahuwama right head eka witarai ahenne. mata terena widiyata phone eka pahala kelaware battery eka patte tiyana Mic eka wiatrai wada karanne, mama eka eka speaker eka cover karala video karala baluwa sound eka.

    420 කියන්නේ ඔෆිශල් අප්ඩේට් එකක්.
    ඒ නිසා ඔන්න ඔහේ ගිහින් දීපන්.
    හොදට වැඩ කරලා තිබිලා එකපාරටම අවුල් උනා කියපන්.
     
    උබේ ෆෝන් එකේ වැඩේ හරිද?

    හරි මචන්, එත් සමහර ඇප වැඩ කර කර ඉද්දි නිකන්ම ක්ලෝස් වෙනවා, කොටාන, වට්ස් ඇප වගේ ඒවා......
    දැන් හැදුවේ .420 දාන්න මචන්, එකේ ඒ අවුල් හදල කියල තිබ්බ. :no:
    ඔක්කොම අප් ෆෝන් මෙමරියේ සේව් වෙලා තියෙන්නේ මචන්, එක නිසා දැන් ඒවා මෙමරි කාඩ් එකට මුව් කරනවා මචන් අප්ඩේට් එකට ඉඩ ගන්න. :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20302601 said:
    හරි මචන්, එත් සමහර ඇප වැඩ කර කර ඉද්දි නිකන්ම ක්ලෝස් වෙනවා, කොටාන, වට්ස් ඇප වගේ ඒවා......
    දැන් හැදුවේ .420 දාන්න මචන්, එකේ ඒ අවුල් හදල කියල තිබ්බ. :no:
    ඔක්කොම අප් ෆෝන් මෙමරියේ සේව් වෙලා තියෙන්නේ මචන්, එක නිසා දැන් ඒවා මෙමරි කාඩ් එකට මුව් කරනවා මචන් අප්ඩේට් එකට ඉඩ ගන්න. :dull:

    :D:D:D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    0375a0f5781e5e8cb05ae6736535ddaa1ed19f1282b26b7920375601446886a2_1.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    UC Browser is apparently working on a UWP app for Windows 10

    uc-browser-logo.png

    UC Browser has been supporting its Windows Phone pretty well in the past few months.
    However, the company’s app is only available for Windows Phone, which could be slightly disappointing for those on Windows 10.
    Now, according to the company’s official Twitter account, we could soon get a new Windows 10 UWP app which users will be able to download and use on their Windows 10 PCs, tablets, and mobile devices:

    PmLsNK9.png

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මගේ බර්ත් ඩේ එක වගේම කෙල්ලගෙයි මගෙයි අවුරුදු 3 ඇනිවර්සරි එක.
    හැපි බර්ත් ඩේ ඇන්ඩ් හැපි ඇනිවර්සරි ෆෝ මි.