windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේ පණ වගේ ඉන්න මේ ත්‍රේඩ් එකේ කොල්ලෝ සෙට් එක වෙනුවෙන් පොඩි මෙව්වා එකක් මෙන්න දැම්මා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1747541

    බලපල්ලා,ඉගෙන ගනිල්ලා,හැමිනියල්ලා.

    ඊයා හලෝ :baffled:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    HDay3.gif

    සදාදරණීය මහා කුපාඩියා වන අකිල කුකුළාට සුබම සුබම උපන් දිනයක් වේවා.

    ඇයි යකෝ තෝ දවසක් පස්සේ ඉපදුනේ :dull: දවසක් කලින් එන්න එපැයි අපරාදේ :dull:

    gatsby-leo-051113.gif


    Happy Birthday Bro..!
     

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Machanla,

    Microsoft lumia 430k magawa thiyenne, W 10 update kala,

    lock screen eke miss call penanne ne,

    danna kenek PLS help machan
    go to settings >personalization>lock screen>
    eke pallehama thiyenawa chose an apps to show detailed status kiyl eken hadaganin
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අද මගේ බර්ත් ඩේ එක වගේම කෙල්ලගෙයි මගෙයි අවුරුදු 3 ඇනිවර්සරි එක.
    හැපි බර්ත් ඩේ ඇන්ඩ් හැපි ඇනිවර්සරි ෆෝ මි.

    අම්මටසිරි.
    හැපි හැපි හැපි වේවා.