windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :frown::frown::frown::frown:
    මට නැට්ටක් නෑ
    උබට නැට්ටකුත් තියෙනවද බන්


    මට මේවට පුකෙනුක් හිනා බං. ඔව් තොට නම් නැතිව ඇති තමයි. උබේ පූර්ණ ළමා විය සංවර්ධනව වෙලාම නෑ. අපේ පිනට අපි 90 ගනන් වල ඉපදුනේ. නැති උනා නම් තොපි වගේ මන්ධ බුද්ධිකයො වෙනවා :lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මට මේවට පුකෙනුක් හිනා බං. ඔව් තොට නම් නැතිව ඇති තමයි. උබේ පූර්ණ ළමා විය සංවර්ධනව වෙලාම නෑ. අපේ පිනට අපි 90 ගනන් වල ඉපදුනේ. නැති උනා නම් තොපි වගේ මන්ධ බුද්ධිකයො වෙනවා :lol:
    උබ මාර විදියට පරිනාමය වෙලානේ බන්
    දැන් එතකොට තොට පුකෙනුත් හිනා යනවද බන්
    තව කව්ද බන් මෙතන නැටි තියෙන එවුන් ඉන්නේ
    මං ඇහුවාමයි මිනිහෙක්ට නැට්ටක් තියෙනවා කියලා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ බලාගෙන ගියාම මේ ත්‍රේඩ් එකේ අහින්සකයෙක්ට ඉන්නේ මම විතරනේ.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ මාර විදියට පරිනාමය වෙලානේ බන්
    දැන් එතකොට තොට පුකෙනුත් හිනා යනවද බන්
    තව කව්ද බන් මෙතන නැටි තියෙන එවුන් ඉන්නේ
    මං ඇහුවාමයි මිනිහෙක්ට නැට්ටක් තියෙනවා කියලා

    ඉස්සරලම මං කියපු දේ ගිහිං 80-90 එකෙක්ගෙන් අහපන්. බුකි වීරයෝ ඹ්ව දන් නෑ
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    Nokia-Lumia-625-Review-022-phonebook.jpg

    මචං අපි call එකක් අරගන අවසන්වූ විට phone එක සාක්කුවට දානකොට ඇගිලි වැදිලා වෙන numbers dial වෙනවා නේද ? මේකේ call එක අවසන්වූ විට dialer screen එකෙන් ඉවත්වන ක්‍රමයක් තියනවද ? මේක මල වදයක් බං :frown: