windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක රෑ වෙලා බලන්න එපා.
    දැන් බලපන්.
    ට්‍රස්ට් මී මචන්.
    හුකනවා ඒක රෑ වෙලා බැලුවොත් එහෙම.


    eka thamai matath uka ganna ona nisai eaa wela balanna hitiye :rofl::baffled:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒක රෑ වෙලා බලන්න එපා.
    දැන් බලපන්.
    ට්‍රස්ට් මී මචන්.
    හුකනවා ඒක රෑ වෙලා බැලුවොත් එහෙම.

    අපෝ බන්
    හොල්මන් එකක් බලන්න ඕනි රෑ 10න් පස්සේ
    නැත්නම් ඉතිං වැඩක් නෑ

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ බන්
    හොල්මන් එකක් බලන්න ඕනි රෑ 10න් පස්සේ
    නැත්නම් ඉතිං වැඩක් නෑ


    මම ඕක බැලුවේ පාන්දර 1 විතර.
    නින්ද ගියෙත් නෑ ඕයි.

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    John_Wick_TeaserPoster.jpg


    https://kat.cr/john-wick-2014-720p-bluray-hevc-600-mb-iextv-t12454944.html

    eketh ballek :love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eketh ballek :love:

    ඕක උබට සෙට් උනේ නැත්තම් ඉතින් පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නේ.
    බලපන්කෝ.
    සුපිරියි ෆිල්ම් එක.
    උදේම ඇක්ශන් එකක් ඕන කිව්වනේ.
    ඔන්න කැරිම ඇක්ශන් එකක් දුන්නා.

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක උබට සෙට් උනේ නැත්තම් ඉතින් පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නේ.
    බලපන්කෝ.
    සුපිරියි ෆිල්ම් එක.
    උදේම ඇක්ශන් එකක් ඕන කිව්වනේ.
    ඔන්න කැරිම ඇක්ශන් එකක් දුන්නා.


    :rofl::rofl: