![]()
8.1 වලට rallback කරන්න යද්දී මේ මගුල එනවා බං ,
Proxy දාපන් app එකේort
Settings --> Network-->Use proxy server--> and give ur proxy address and p
ප්‍රොක්සි දාන්නන දෙයක් නැහැනේ බං
![]()
8.1 වලට rallback කරන්න යද්දී මේ මගුල එනවා බං ,
ඩොන්ගල් එකකින්ද බාන්න හැදුවේ?
සමහර වෙලාවට ඩොන්ගල් වලින් බාන්න ගියාම ඔහොම වෙනවා.
පර්සනල් එක්ස්පිරියන්ස් තියනවා.
ඩොන්ගල් එකකින්ද බාන්න හැදුවේ?
සමහර වෙලාවට ඩොන්ගල් වලින් බාන්න ගියාම ඔහොම වෙනවා.
පර්සනල් එක්ස්පිරියන්ස් තියනවා.
නැහැ බං වයිෆයි වලින්
![]()
8.1 වලට rallback කරන්න යද්දී මේ මගුල එනවා බං ,