machan 925 ekata 10 danna barida? mama battery aulak awilla revert kara 8.1 walata aye 10 danna barida update advicer eken
A. සිරියා;20372487 said:925 එකට official එක ආවෙ නෑ නේද? Insider එකෙන් නම් දාන්න පුළුවන් වෙයි
කෝ අකිල මහතා.... අමතන්න.....

මාර කේස් එකක් නේ යකෝ 

machan 925 ekata 10 danna barida? mama battery aulak awilla revert kara 8.1 walata aye 10 danna barida update advicer eken
මගුලේ firmware එක තාමත් නැත.
වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාලා දාපන් 10 එක.
ඔෆිශල්ම තමා.
10 walata ekai mata tiyena prashne
mokada ban e case eka
Update advice dammahama not support kiyanawane ban10 walata ekai mata tiyena prashne
mokada ban e case eka
e kiyanne apita (925) 10 denne nadda danna ban![]()
Edge wala web pages save karanna widiyak thiyenawada?
windows phone වල banking apps (sampath/commerical) නෑ නේද?
ඕක තමයි කෙස් එක.
දුක තමා 
