windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • machan 925 ekata 10 danna barida? mama battery aulak awilla revert kara 8.1 walata aye 10 danna barida update advicer eken

    925 එකට official එක ආවෙ නෑ නේද? Insider එකෙන් නම් දාන්න පුළුවන් වෙයි

    කෝ අකිල මහතා.... අමතන්න.....
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    A. සිරියා;20372487 said:
    925 එකට official එක ආවෙ නෑ නේද? Insider එකෙන් නම් දාන්න පුළුවන් වෙයි

    කෝ අකිල මහතා.... අමතන්න.....

    ඔව් මචං official එකෙන් නෑනේ...:frown::frown:මාර කේස් එකක් නේ යකෝ :no::no:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාලා දාපන් 10 එක.
    ඔෆිශල්ම තමා.


    Update advice dammahama not support kiyanawane ban :shocked:10 walata ekai mata tiyena prashne :confused:mokada ban e case eka


    e kiyanne apita (925) 10 denne nadda danna ban:growl::growl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Update advice dammahama not support kiyanawane ban :shocked:10 walata ekai mata tiyena prashne :confused:mokada ban e case eka


    e kiyanne apita (925) 10 denne nadda danna ban:growl::growl:

    ඒක තමා බන් කිව්වේ වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාලා 10 දාපන් කියලා.
    හැම ඩිවයිස් එකකටම අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් 10 දාන්න බෑ.

     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ අර කලින් දාපු ප්‍රිවිව් එක තියෙන්නේ .. ඒක රෝල්බැක් කරන්න බහ බං ආයේ 8.1 වලට , ඒක පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැහැනේ නේද ..ඒකට ඇප් අප්ඩේට් එන්නේ නැද්ද
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • windows phone වල banking apps (sampath/commerical) නෑ නේද?
    ඕක තමයි කෙස් එක.

    සම්පත් ඇප් එකක් නං නෑ :no: දුක තමා :P
    ඒත් සයිට් එක සෑහෙන හොඳට රෙස්පොන්ස් කරනවා
    වගකීමෙන් කියන්නෙ :yes: