ගුඩ් මෝනින් ලමායි.
අද මයි ඇප් ෆ්රී එකේ ආතල් එකක් ගන්න පුලුවන් සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඇප් එකක් දෙනවා.
අද මයි ඇප් ෆ්රී එකේ ආතල් එකක් ගන්න පුලුවන් සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඇප් එකක් දෙනවා.





අපිට වෙනස්කම.
අපි ඉතින් නැවෙන්නේ නෑනේ.

අලුත් අප්ඩේට් එක දැම්මේ කවුදෝ?
අද උදේම දාගත්තා මචං.
බබී වගේ වැඩ.
අද උදේම දාගත්තා මචං.
බබී වගේ වැඩ.

ස්පෙශල් වෙනසක් තියනවද මචන්?
ස්පෙශල් වෙනසක් තියනවද මචන්?
මොකෙක් හරි පරයෙක් එනවා කොහෙන් හරි ත්රෙඩ් එකේ රීලා යන්න. යකෝ වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අපට නැති අමාරුවක්නෙ මුන්ට තියෙන්නේ.
අන්තිමට ආව බිල්ඩ් දෙකේම iris ලොගින් speed එක වැඩි කරලා තියෙනවා කියල තේරෙනවා.