windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    good-morning-egg-ag1.gif

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොකෙක් හරි පරයෙක් එනවා කොහෙන් හරි ත්‍රෙඩ් එකේ රීලා යන්න. යකෝ වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අපට නැති අමාරුවක්නෙ මුන්ට තියෙන්නේ.

    :lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මොකෙක් හරි පරයෙක් එනවා කොහෙන් හරි ත්‍රෙඩ් එකේ රීලා යන්න. යකෝ වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අපට නැති අමාරුවක්නෙ මුන්ට තියෙන්නේ.

    රෙන්න තැනක් නැතුව පොඩ්ඩක් ආව බන් පොඩ්ඩක් රීලා යන්නද ? :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෙන්න තැනක් නැතුව පොඩ්ඩක් ආව බන් පොඩ්ඩක් රීලා යන්නද ? :confused:

    ත්‍රේඩ් එකට දෙයක් කන්ට්‍රිබියුට් කරන්න බැරි නම් වැඩක් බලන් පාඩුවේ වෙන කොහෙටහරි පලයන්.
    මේකේ කවුරුවත් උබේ ත්‍රේඩ් වලට තවුසන්ඩ් ටෝල්ක් දුන්නේ නෑ නේ.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    https://www.microsoft.com/en-us/store/apps/call-recorder/9wzdncrfhmw4

    Call Recorder

    Call Recorder is a little tool that you can record your phone calls and play it back. Also it allow you to transfer recordings via Onedrive... With Call Recorder you can: - Record your phone call. - Play the recording back. - Upload recording to Onedrive for transfer. - Password protection for your confidential recordings.

    apps.59290.9007199266242517.2cc22267-52ff-4294-ba0d-34d78ed69d8e.a8600139-a979-4fec-96fa-115b817c2bd6

    Top in-app products
    60 minutes of call recording
    $1.99
    250 minutes of call recording
    $4.99
    30 minutes of call recording
    $1.29
    100 minutes of call recording
    $2.99

    Android , apple devices wala wage nevi record wena eka patta quality.
    windows quality ekata gahanna baha ne kohomath
    anika android walata thama app eka awillath naha​

    Ratings uth Patta

    1 stars out of 5
    Delia · 5/9/2016
    Horrible. Way too complicated to be useful. And beware that calls over 10 minutes come at a cost. Don't waste your time on this one.

    1 stars out of 5
    Basil · 5/22/2016
    The worst app ever

    What the hill to call your service before recording ? Is that a good way to record? I want recorder works with calls immediately and no call another side and receive and verify and record. This app is not even get 1 candle not just a star.

    1 stars out of 5
    Basil · 5/22/2016
    The worst app ever

    What the hill to call your service before recording ? Is that a good way to record? I want recorder works with calls immediately and no call another side and receive and verify and record. This app is not even get 1 candle not just a star.​
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    https://www.microsoft.com/en-us/store/apps/call-recorder/9wzdncrfhmw4

    Call Recorder

    Call Recorder is a little tool that you can record your phone calls and play it back. Also it allow you to transfer recordings via Onedrive... With Call Recorder you can: - Record your phone call. - Play the recording back. - Upload recording to Onedrive for transfer. - Password protection for your confidential recordings.

    apps.59290.9007199266242517.2cc22267-52ff-4294-ba0d-34d78ed69d8e.a8600139-a979-4fec-96fa-115b817c2bd6

    Top in-app products
    60 minutes of call recording
    $1.99
    250 minutes of call recording
    $4.99
    30 minutes of call recording
    $1.29
    100 minutes of call recording
    $2.99

    Android , apple devices wala wage nevi record wena eka patta quality.
    windows quality ekata gahanna baha ne kohomath
    anika android walata thama app eka awillath naha​

    වින්ඩෝස් 10 ඉන්බිල්ඩ් එන ෆෝන්ස් වලට කෝල් රෙකෝර්ඩර් එක එනවා නිකම්ම.
    ලුමියා 550 වල එහෙම තියනවා.
    උබේ ත්‍රේඩ් වලට මේකේ කවුරුත් පකේ ටෝල්ක්ස් දූන්නේ නෑ නේ.
    ඒ නිසා පාඩුවේ වැඩක් බලාගෙන ඉදපන් ඉල්ලන් කන්න හදන්නේ නැතුව.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හරි වනචරයි උයාලා.

    ඊයෙ කැරි සීන් එක්ක් කෑල්ල එක්ක හවස ටවුන් එකේ රවුම් ගහද්දි අම්මට්ගෙ අතේ මාට්ටු :dull::lol:
    කැරි සිද්දිය කියන්නෙ මල ගෙදරක යන්න කියල නෑයෝ වේයෝ සේරම එතන :sorry:
    :lol::lol:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊයෙ කැරි සීන් එක්ක් කෑල්ල එක්ක හවස ටවුන් එකේ රවුම් ගහද්දි අම්මට්ගෙ අතේ මාට්ටු :dull::lol:
    කැරි සිද්දිය කියන්නෙ මල ගෙදරක යන්න කියල නෑයෝ වේයෝ සේරම එතන :sorry:
    :lol::lol:

    අඩෝ මාර ආතල් එකක් තියෙන්න ඇතිනේ.