windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ප්‍රේමේ දඩයමේ යද්දි බස් එකේදි ජොකා ඉරුනා කියහන්කෝ මගේ.
    :lol::lol::lol::lol::lol:

    කොටුවෙන් 50/3 ජංගි ගන්න එපා කීව කෝ ඇහැව්වද ඇහැව්වද
    නංගි මෙන්න මූට ඊළග පඩියෙන් හොද කොට්න් ජංගියක් අරන් දෙන්න සයිස් එක එක්ස්ට්‍රා ස්මෝල්

    ඊලග ප්‍රශ්නෙ උබ සයිස් එක දන්නෙ කොහොමද? :lol:k
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Exclusive: Microsoft may be redesigning the Windows 10 Mobile action center

    notification.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඌ විතරක් නෙවෙයි මෙතන ඉන්න සේරම උන් කොල්ලො ගහනව. විශේශෙන් රෙන්ඩ පුක තැන් තැන් වල පුක නවන උන් පේන්න බෑ ඒ නිසා පරිසමට ඉදපං :dull:

    ඊයා හලෝ වනචරා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    htc-desire-eye-global-sketchfab-blue.png

    මචන්ලා මේ Phone එක හොදයිද බං මගේ යාළුවෙක් ගන්න අහනවා කොහොමද තත්වේ :dull:

    sinduwak play weddi athata gatthama patta sound wage terenawa,,,bimin tibbama normal...raata fron cam eken flasher eka daala pic ekak gatthama windi 10 k withara as penne nathiwa yanwa...front cam eke pics phone display eken nam qulity...
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    sinduwak play weddi athata gatthama patta sound wage terenawa,,,bimin tibbama normal...raata fron cam eken flasher eka daala pic ekak gatthama windi 10 k withara as penne nathiwa yanwa...front cam eke pics phone display eken nam qulity...

    :dull: :dull:

    Model එක පරණ නිසා අවුලක් වෙන එකක් නැද්ද :rolleyes: මේ Budget එකට හරියන Samsung හැර වෙන මුකුත් නැද්ද උට Front Cam එකයි Back එකයි දෙකම හොදට ඕන එකනේ වැඩේ :dull:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :dull: :dull:

    Model එක පරණ නිසා අවුලක් වෙන එකක් නැද්ද :rolleyes: මේ Budget එකට හරියන Samsung හැර වෙන මුකුත් නැද්ද උට Front Cam එකයි Back එකයි දෙකම හොදට ඕන එකනේ වැඩේ :dull:

    mekane case eka..hugak model wala patta MP cam tibbata photos goo....htc wala thama loku MP tiyena cam tiyenne.....oya 4n eka awulak naa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොටුවෙන් 50/3 ජංගි ගන්න එපා කීව කෝ ඇහැව්වද ඇහැව්වද
    නංගි මෙන්න මූට ඊළග පඩියෙන් හොද කොට්න් ජංගියක් අරන් දෙන්න සයිස් එක එක්ස්ට්‍රා ස්මෝල්

    ඊලග ප්‍රශ්නෙ උබ සයිස් එක දන්නෙ කොහොමද? :lol:k

    නෑ එක්කෝ මම මුකුත් කියන්නේ නෑ.