494 දැම්ම. මගේ ටික දවසක ඉදං ස්කීුන් ෂොට්ස් ගද්දි coudnt take screen shot කියල යැටෙනවනෙ
ඕෆ් කරලා ඔන් කරපන්.
494 දැම්ම. මගේ ටික දවසක ඉදං ස්කීුන් ෂොට්ස් ගද්දි coudnt take screen shot කියල යැටෙනවනෙ
gahanna danne kohomada ban oka ?![]()

iOS walata thama nadda ban mata mool wage![]()
ඇපල් වලට තියනවා ඒත් තාම ලන්කාවට දීලා නෑ මගේ හිතේ.

මාර සීන් එක කියන්නේ මගෙ ෆෝන් එකේ එලාම් එක වදින්නේ නෑනේ මොනම විදියකටවත්.
i'm selling my lumia 730 for Rs.16k, if anyone is interested please pm. no exchanges, just want the money.

anatha windows phone thama thiyenawada ?![]()