
කොස්තාපල්;20437449 said:Prisma?? Clash of clans? Viber video calling? Facebook calling? Don't know about those stuff bro. I'm a windows phone user.![]()
centrel inteligence 2016
මගේ os build 10.0.14393.0 ඒක තියෙන්නේ මෙහෙම . දැනට තියෙන්න අලුත්ම අප්ඩේට් ඒක මේකද ? නැත්නම් වෙන එකක්ද ?
අනික මම වින්ඩොව්ස් 8.1 වල ඉදලා ඉන්ස්යිඩර් එකෙන් 10 වලට අප්ඩේට් කරනවා මිසක ඔෆීෂියල් ඒක ආවට පස්සේ ආයේ 8.1 වලට රෝල්බැක් කලේ නැහැ... දිගටම ඉන්ස්යිඩර් එකෙන් අප්ඩේට් කලේ ..ඒකෙ අවුලක් නැද්ද ? නැත්නම් දැන් ආයෙත් 8.1 වලට අරගෙන 10 වලට අප්ඩේට් කරන්න ඕනෙද ?
කොස්තාපල්;20437449 said:Prisma?? Clash of clans? Viber video calling? Facebook calling? Don't know about those stuff bro. I'm a windows phone user.![]()
ඔය අලුත් එක තමා මචන්.
ඕක ඔහොම්ම තියන් ඉදපන්.
උබට මතකද වින්ඩොව්ස් 10 එන්න ඉස්සෙල්ලා අපි ඉන්ස්යිඩර් එකෙන් 10 ප්‍රිවිව් ඒක දැම්මා , ඉන් පස්සේ ආයේ ඔෆිසියල් 10 ඒක දාන්නා 8.1 වලට රෝල්බැක් කරන්න ඕනේ කියලා කතාවක් ආවනේ , මම ආයේ 8.1 වලට දාන්නේ නැතුව එහෙම්මම ප්‍රිවිව් ඒකෙ ඉදලා ඉන්ස්යිඩර් එකෙන් අප්ඩේට් කරන්නේ ..එහෙම කලා කියලා අවුලක් නැහැ නේද බං ,
කිසි අව්ලක් නෑ මචන්.
ඒ කතන්දරේ පස්සේ උන් හැදුවා.
කිසි අව්ලක් නෑ මචන් ඕක තියන් ඉදපන්.

ප්‍රිස්මා මේ මාසේ අන්තිමට එනවා වින්ඩෝස් ෆෝන්ස් වලට.
වයිබර් විඩියෝ කෝල්ස් ෆීචර් එකත් උන් දෙනවා.
ක්ලෑශ් ඔෆ් ක්ලෑන් උන් නම් වින්ඩෝස් වලට එවන්න අදහසක් නෑ කියලා කිව්වා.



Develop Pokémon GO for Windows 10 and Windows 10 Mobile
https://www.change.org/p/nintendo-the-pokemon-company-the-pokemon-company-niantic-inc-develop-pok%C3%A9mon-go-for-windows-10-and-windows-mobile-10
