windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Rough

Member
Jun 23, 2014
463
39
0
සොහොන;20437961 said:
:P අද අම්මා හාල්මැස්සෝ හොදි ද බන් ඉව්වේ

බත් ටිකක් කාලම වරෙන් පවනේ බන් අම්මා දාඩිය පෙරන් හදපු බත් එකනේ

ගිලලා වරෙන් පුතේ :P

ai machan mole aul gihillda windows phone gaththata passe adala nethi ewa kiyawane :D
 
Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20437961 said:
    :P අද අම්මා හාල්මැස්සෝ හොදි ද බන් ඉව්වේ

    බත් ටිකක් කාලම වරෙන් පවනේ බන් අම්මා දාඩිය පෙරන් හදපු බත් එකනේ

    ගිලලා වරෙන් පුතේ :P

    අඩෝ සොහොනා කාලෙකින් දැක්කේ,
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිලයා පොන්නයෙක්ගේ ගඳක් එනවනේ බන් ත්‍රෙඩ් එකෙන්.
    කවුද දැන් මෙතන ඉන්න සොන්නයා..
    502879.png
    502879.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයා පොන්නයෙක්ගේ ගඳක් එනවනේ බන් ත්‍රෙඩ් එකෙන්.
    කවුද දැන් මෙතන ඉන්න සොන්නයා..
    502879.png
    502879.png

    එකෙක් ඉන්නවා රෆ් කියලා.
    උගේ යුසර් නේම් එක රෆ් උනාට වැඩක් නෑ ඌ පුෆ්.
    :rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වින්ඩෝස් ෆෝන් එකක් තියෙන එකේ වාසිය තමයි ප්‍රිස්ම වගේ ඇප් එනකන් බලන් ඉන්න ඕනි නැහැ
    දන්නවනේ ලොවෙත් එන්නේ නැහැ කියල
    කවුරු හරි කින්ඩියක් දැම්මොත් කියන්න පුළුවන් " අපෝ මට ඕව වැඩක් නැහැ බන් , මගේ වැඩ ටික ඔක්කොටම මේක ඇති කියල "
    නැත්නම් ආතක් පාතක් නැති ඇප් එකක් පෙන්නලා කියන්න පුළුවන් ප්‍රිස්ම වලට වඩා මේක හොදයි කියල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙමත් කලා බං ඒත් හරි යන්නෙ නෑනෙ

    උබේ මැශින් එකේ ඕ එස් එකේ අව්ලක් ද දන්නේ නෑ මචන්.
    වෙන මැශින් එකකට ගහලා බැලුවද උබ?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ෆෝන් එකක් තියෙන එකේ වාසිය තමයි ප්‍රිස්ම වගේ ඇප් එනකන් බලන් ඉන්න ඕනි නැහැ
    දන්නවනේ ලොවෙත් එන්නේ නැහැ කියල
    කවුරු හරි කින්ඩියක් දැම්මොත් කියන්න පුළුවන් " අපෝ මට ඕව වැඩක් නැහැ බන් , මගේ වැඩ ටික ඔක්කොටම මේක ඇති කියල "
    නැත්නම් ආතක් පාතක් නැති ඇප් එකක් පෙන්නලා කියන්න පුළුවන් ප්‍රිස්ම වලට වඩා මේක හොදයි කියල

    දැක්කේ නෑ වගේ ඉන්න ඕන.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වින්ඩෝස් ෆෝන් එකක් තියෙන එකේ වාසිය තමයි ප්‍රිස්ම වගේ ඇප් එනකන් බලන් ඉන්න ඕනි නැහැ
    දන්නවනේ ලොවෙත් එන්නේ නැහැ කියල
    කවුරු හරි කින්ඩියක් දැම්මොත් කියන්න පුළුවන් " අපෝ මට ඕව වැඩක් නැහැ බන් , මගේ වැඩ ටික ඔක්කොටම මේක ඇති කියල "
    නැත්නම් ආතක් පාතක් නැති ඇප් එකක් පෙන්නලා කියන්න පුළුවන් ප්‍රිස්ම වලට වඩා මේක හොදයි කියල

    ps කියලා එකක් ලෝකෙ තියනවා ඒවා දුවන්නේ මොන කොම්පියුටර් වලද

    උබන්ටු වාගේ එවාල වෙන්න ඇති නේද :P