හැමිනියන් තෝ

හැමිනෙනවදත් කියලා අහනවා.
මම කමෙන්ට් නොකර හිටියේ උබ දානකම් 5000.
කැරි සීන් එකනේ උබට උනේ.

කලින් ත්රේඩ් එකේ තුසිතයටත් ඔහොම වැඩක් උනා.

malli mama lumia phone ekak ganna yanne , mata use karana ekek kiyapan fb massenger wala video call funtion eka wada karanawada, viber video call ganna puluwan da??
හේ හේ
මං එකක් ඩිලේට් කොලා දැන් මම 5000 දාලා තියෙන්නේ

malli mama lumia phone ekak ganna yanne , mata use karana ekek kiyapan fb massenger wala video call funtion eka wada karanawada, viber video call ganna puluwan da??
ෆේස් බුක් ගැන නම් කියන්න දන්නේ නෑ මොකද ෆේස් බුක් මම නැති නිසා ඇන්ඩ් ෆේස්බුක් මැසේන්ජර් එක යුස් කරන්නේ නැති හින්දා.
වයිබර් විඩියෝ කෝල්ස් නම් ගන්න පුලුවන්.