windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    2G,3G or 4G

    මචන් උබල windows phone එකේ data speed set කරලා තියෙන්නේ මොනවාද ? 2G, 3G,or 4G??? 3G,or 4G set කරලා තිබුනොත් 2G වලට වඩා ඉක්මනට battery බහිනවද ?

    2G-3G අතර ඉක්මනට මාරුවෙන්න shortcut app එකක use කරනවද ???
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    10.0.10586.494
    මේ අප්ඩේට් එක මොකක්ද ?(ඔෆීෂියල් එකක්ද )
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    lumia 535 kohomada hodai da ?
    ammata aran denna baluwe :D responsive hodai da? eya apps dekak thunak use karana nisa baluwe home screen eke lokuwata title dala denna lesi ne :)
    mokada hithanne phone eka hodai da?
     

    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    mage 535 ekata win 10 daganna one..danna kauruhari kiyannako 535 ekata demmata aulak wenne nedda...install karana app eka mokakda...insider eka nethuwa
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    යටට ගිහිං තිබ්බෙ ඔන්න මං උඩට ගත්ත.

    gon haraka uba awada, unna bun microsof eka wahala uba phone gane nathi nisa..... yana ena man nahalu badu akulan yanna hadanne. pimpiya...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් උබල windows phone එකේ data speed set කරලා තියෙන්නේ මොනවාද ? 2G, 3G,or 4G??? 3G,or 4G set කරලා තිබුනොත් 2G වලට වඩා ඉක්මනට battery බහිනවද ?

    2G-3G අතර ඉක්මනට මාරුවෙන්න shortcut app එකක use කරනවද ???

    මගේ නම් ඕල් වේස් 4ජි.
    බැටරි කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ මචන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 535 kohomada hodai da ?
    ammata aran denna baluwe :D responsive hodai da? eya apps dekak thunak use karana nisa baluwe home screen eke lokuwata title dala denna lesi ne :)
    mokada hithanne phone eka hodai da?

    ෆෝන් එක හොදයි මචන්.
    කිසි අව්ලක් නෑ.
    අපේ අම්මත් ලුමියා තමා.
    ලුමියා 925.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    windows walata prisma alnt: app ekak enawa
    "prima" kiyala enne
    letter s halala
    apple unui samsung unui "s" ekata maragannawane
    anith app wagema okatah original ekata wada hodawei

    rice_mask_4.jpg



    android anathayanta ridei
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    windows walata prisma alnt: app ekak enawa
    "prima" kiyala enne
    letter s halala
    apple unui samsung unui "s" ekata maragannawane
    anith app wagema okatah original ekata wada hodawei



    android anathayanta ridei

    රිදුනා. ආවත් මට නම් ඩවුන් කරන්න ඩේටා නාස්ති කරන්න තරම්වත් ඹ්නි නෑ.
    සිත නිවන කතා නොවෙයි.
    ඇප් වලින් සම්පත් ඇන් ෆයිවර් ඇප් නැති එක අවුල් ඊට එහා දැනට කිසිම අවුලක් නෑ. ඉමෝ නම් මෙලෝ රහක් නෑ. දැම්මටම තවම ඹ්පන් කලේ දෙපාරයි. ඒකෙනුත් එක පාරක් වැඩද බලන්න.
    මං කීවෙ මට අදාළව...
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මාත් ඉස්සර රතු කොටු තිබ්බ එකෙක්. ජාතිවාදේ කතා කරන්නනෙ මුලින්ම කිරියට ආවෙ. එක්සෑම් කෝමද බං?

    අපි වෙන මාතෘකාවක් කතා කරමු මචං.
    හොද මාතෘකාවක් උඹම යෝජනා කරපං.