

windows tablet ekak use karanawa neda uba? Coral, Illus, Ps (file support kara nam athi weda karanna bane kohomath) .png file ehema penwanada? mata oni graphic support tab ekak mokak hari kamak ne. uba use karanawa keewa mathakai ekai ahuwe.![]()
කන්දහාර් උතුමානෙනි ඔබතුමාගේ උපදෙස් අවශ්‍ය වී තිබේ අමතන්න පීස්
ග්‍රැෆික් වැඩ වලට හොද වින්ඩෝස් ටැබ්ස් මචන්.
http://www.triobest.com/5-best-tablets-for-artists/
ඔය ඔක්කෝම වින්ඩෝස්.
check your inbox baby
ග්‍රැපික් වලට නම් වින්ඩෝස් TAB තමයි
ඇන්ඩ්‍රොයිඩ් ටැබ් වල ඇප්ස් ලිලිපුට්ටෝ වගේ වින්ඩෝස් ටැබ් වල වින්ඩෝස් පීසී ඇප්ස් උත් දුවන නිසා
වින්ඩෝස් ටැබ් එකට NOX හරි BLUESTAKS හරි දාගත්තම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් උත් දුවන්න පුළුවන්

දැං ඉතිං එක්මන් එක පීර පීර ඉන්න ඕනි 
ග්‍රැෆික් වැඩ වලට හොද වින්ඩෝස් ටැබ්ස් මචන්.
http://www.triobest.com/5-best-tablets-for-artists/
ඔය ඔක්කෝම වින්ඩෝස්.

ඇනිවසරි අප්ඩේට් එක එවලද???? මට තාම නැ නේ...
G.m mcnla. OneDrive eka hdada BN .nttam wena safety eka mkkda
මේ link එක click කරල exe file 1ක download කරගෙන run කරපන් http://go.microsoft.com/fwlink/p/?LinkId=821403

අද මයි ඇප් ෆ්‍රී එකේ ඩේටා ට්‍රැක් කරන්න ඇප් එකක් දෙනවා.
බාගන්ඩෝ.


ou ou mchan patta app ekaඅද මයි ඇප් ෆ්‍රී එකේ ඩේටා ට්‍රැක් කරන්න ඇප් එකක් දෙනවා.
බාගන්ඩෝ.