anniversary update eka danme kawuda
දැම්ම බන්, පට්ට. වෙනස සැපයි 
දා ගනින් මචන්.

දා ගනින් මචන්.
anniversary update eka danme kawuda

කවද්ද Stores ආවේ ?kohomada pc goda serama itin branded machines aaaa windows
The release build appears to be 14393.67, which is the same release for Fast Ring Insiders a few weeks ago. As a result, those on the Insider program and who are on that build will not see an update.


akilar aiye..................... anniversary updaate eka ewillada...windows insider eken mage 540 eka update kare....ekata anniversary update eka download puluwanda....
පෝරිසාදයා;20556575 said:ko ban ganna hoda windows phone ekak lagadi release une nene,, windows phone gahana eka nawathtaalada? microsoft karayo,,,, mama den 720 3 years use kara,, 750 enakan hitiye ko nene ban,, danna un kiyanawada poddak
<P>ai bn call recode den nathe 10install kralam eliyta. Dapu tikata witharalu tiyenne</P>
Vinci ඇප් එකටත් අලුත් ෆිල්ටර් සෙට් එකක් ඇවිත්. Suicide Squad එහෙම.

අලුත් අප්ඩේට් එක දැම්මා.
කලින්ට වඩා ස්මුත් ෆාස්ට් වගේ දැනෙනවා.
අලුත් අප්ඩේට් එක දැම්මා.
කලින්ට වඩා ස්මුත් ෆාස්ට් වගේ දැනෙනවා.
මටත් අප්ඩේට් එකක් ඇවිල්ල තිබ්බ.
දාල බලල කියන්නම්
අඩෝ කෝල් රෙකෝඩින් නැත්තේ මොකද කියපල්ලාකෝ
වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන ෆෝන්ස් වලට විතරයි තියෙන්නේ 550,650,950 වගේ.

