fiverr app eka nathi eka hena awul

අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ලෝක් ස්ක්රීන් එකට කැමරා ෂොට් කට් එකක් ඇවිත්.




මොකක්ද මචන් ෆෝන් එක?
දාලා කියහන්කෝ.
Lumia 830 බං
දැනෙන වෙනසකට තියෙන්නෙ කීබෝර්ඩ් එක අපිට උඩට පහලට මූව් කරන්න පුළුවන්
අනික සෙටින්ග්ස් වලට අයිකන්ස් ඇවිල්ල
Quick Actions වලට එන්න ඕනි ඒවා තොරන්න පුළුවන්
ඔය ටික තමා මට තේරුන විදිහට වෙනස් වෙලා තිබ්බේ
Lock Screen එක unlock කරද්දි පොඩි ස්ලොවු ගතියක් තියෙනවා
ප . ලි : ආ අමතක වුනා තව එකක් තියෙනවා කෝල් එකක් එද්දි remind me කියලා අළුත් ඔප්ෂන් එකක් එනවා, අපිට ඒ කෙනාට පස්සෙ කෝල් කරන්න ඕනි නම් cortana through කරගන්න





yakunee 535 eka annivasary update ekata update kala..
ta ukanna daala radio eka na kiyahanko..
haiyoo sansaaree,,
ai ban mehema wenne..
and lock screen eke camara button ekak tiyenawa back button eka wenuwata
mata radio eka daganna hati kiyahanko

yakunee 535 eka annivasary update ekata update kala..
ta ukanna daala radio eka na kiyahanko..
haiyoo sansaaree,,
ai ban mehema wenne..
and lock screen eke camara button ekak tiyenawa back button eka wenuwata
mata radio eka daganna hati kiyahanko
සොහොන;20566299 said:apooo redio eka num one bun
internet redio num chaaaa![]()