windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Data tika ganna widihak nedda?

    කන්ටැක්ට්ස් නම් ඊමේල් එකට සින්ක් වෙනවනේ ෆෝන් එකට දාපු.
    අනිත් ඒවා මෙමරි කාඩ් එකටනේ යන්නේ.
    මෙමරිය වෙන ෆෝන් එකකට දාලා ඒ ඩේටා ගනින්.
    ඉන්ටර්නල් මෙමරියේ තියන ඒවා ඉතින් ගන්න හම්බෙන්නේ නෑ.
    ෆෝන් කඩේකට දීලා පොඩ්ඩක් අහපන් ඩේටා මුකුත් නොවි ගන්න බැරිද කියලා.

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531

    ඉන්ටර්නල් මෙමරියේ තමා තියෙන්නෙ,sd එකක් නැහැ, හැබැයි data on එකේ තියෙන්නෙ,අර android වල වගේ email එකට ගිහින් pw change කරන්න බැරිද? ඩිවයිස් මැනේජර් කියලා තියෙනේ,shop එකකින් ඇහුවා data ගන්න බැරිලු :/
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉන්ටර්නල් මෙමරියේ තමා තියෙන්නෙ,sd එකක් නැහැ, හැබැයි data on එකේ තියෙන්නෙ,අර android වල වගේ email එකට ගිහින් pw change කරන්න බැරිද? ඩිවයිස් මැනේජර් කියලා තියෙනේ,shop එකකින් ඇහුවා data ගන්න බැරිලු :/

    ඕක නොකියා කෙයාර් දාපන් මචන්.

    Phone:+94 77 772 6724
    ඔන්න ඕක එතන නම්බර් එක.
    කෝල් එකක් දීලා අහපන් වැඩේ පුලුවන්ද කියලා.

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    ඕක නොකියා කෙයාර් දාපන් මචන්.

    Phone:+94 77 772 6724
    ඔන්න ඕක එතන නම්බර් එක.
    කෝල් එකක් දීලා අහපන් වැඩේ පුලුවන්ද කියලා.

    කතා කලා කෙල්ලෙක් අන්ස්වර් කරේ ඒකිනම් මෙලෝ දෙයක් දන්නෙ නැහැ,රිසෙට් කරන්න කිවුවෙ :/ රිසෙට් කරලා ආයේ රිකවර් කරලා ගන්න බැරිද දන්නැහැනෙ :?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කතා කලා කෙල්ලෙක් අන්ස්වර් කරේ ඒකිනම් මෙලෝ දෙයක් දන්නෙ නැහැ,රිසෙට් කරන්න කිවුවෙ :/ රිසෙට් කරලා ආයේ රිකවර් කරලා ගන්න බැරිද දන්නැහැනෙ :?

    සොෆ්ට් රිසෙට් එකක් දීපන් බලන්න.
    ඩේටා නැති වෙන්නේ නෑ.
    ෆෝන් එක හොදට චාර්ජ් කරලා පවර් එකයි , වොලියුම් ඩවුන් එක දෙකම එකපාර ඔබාගෙන ඉදපන් ෆෝන් එක වයිබ්‍රේට් වෙනකම් ඕෆ් වෙලා.
    වයිබ්‍රේට් උනාම කීස් දෙක අත ඇරපන්.

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    සොෆ්ට් රිසෙට් එකක් දීපන් බලන්න.
    ඩේටා නැති වෙන්නේ නෑ.
    ෆෝන් එක හොදට චාර්ජ් කරලා පවර් එකයි , වොලියුම් ඩවුන් එක දෙකම එකපාර ඔබාගෙන ඉදපන් ෆෝන් එක වයිබ්‍රේට් වෙනකම් ඕෆ් වෙලා.
    වයිබ්‍රේට් උනාම කීස් දෙක අත ඇරපන්.

    Hari try ekk deela blannmko.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් 7 එක එක්ක එන්න තිබ්බ ඩිවයිස් එකේ ස්පෙක්ස් ටිකක් ලීක් වෙලා.
    ගාණ සෑහෙන අඩු වෙයි කියලා හිතනවා.

    Nokia D1C leaked specs:

    • 1.4 GHz Snapdragon 430 Processor
    • Adreno 505 GPU
    • 3 GB RAM
    • Android Nougat 7.0
    • 1080p display
    • 32 GB internal storage
    • 13 MP Rear camera
    • 8 MP FFC

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් 7 එක එක්ක එන්න තිබ්බ ඩිවයිස් එකේ ස්පෙක්ස් ටිකක් ලීක් වෙලා.
    ගාණ සෑහෙන අඩු වෙයි කියලා හිතනවා.

    Nokia D1C leaked specs:

    • 1.4 GHz Snapdragon 430 Processor
    • Adreno 505 GPU
    • 3 GB RAM
    • Android Nougat 7.0
    • 1080p display
    • 32 GB internal storage
    • 13 MP Rear camera
    • 8 MP FFC

    nokia-d1c-antutu-759.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,709
    113
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් 7 එක එක්ක එන්න තිබ්බ ඩිවයිස් එකේ ස්පෙක්ස් ටිකක් ලීක් වෙලා.
    ගාණ සෑහෙන අඩු වෙයි කියලා හිතනවා.

    Nokia D1C leaked specs:

    • 1.4 GHz Snapdragon 430 Processor
    • Adreno 505 GPU
    • 3 GB RAM
    • Android Nougat 7.0
    • 1080p display
    • 32 GB internal storage
    • 13 MP Rear camera
    • 8 MP FFC

    Den ithin ooka enne nadda?
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    Original Nokia Lumia 735 bought from Australia comes with an extra green back cover and black cover as well. full set with box. Item in perfect condition.Original charger comes with box as well. 14500/= :yes::yes:Negotiable
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් 7 එක එක්ක එන්න තිබ්බ ඩිවයිස් එකේ ස්පෙක්ස් ටිකක් ලීක් වෙලා.
    ගාණ සෑහෙන අඩු වෙයි කියලා හිතනවා.

    Nokia D1C leaked specs:

    • 1.4 GHz Snapdragon 430 Processor
    • Adreno 505 GPU
    • 3 GB RAM
    • Android Nougat 7.0
    • 1080p display
    • 32 GB internal storage
    • 13 MP Rear camera
    • 8 MP FFC

    ප්ලේ ස්ටො එක තිබ්බොත් හොදයි මේ පාරවත්.:dull: