windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
Mage phone eke podi aulak tienawa, Microsoft Lumia 535 ekak.

Windows 10 upgrade kalain passe, phone PIN security dala tieddith, top quick menu eka weda karanawa.

Sakkuwe thiyeddi camera On wenawa, meka kohomada Fix karanne, me phone eke screen lock karanna tiena ekama vidiya PIN lock eka.

Me problem eka umbalatath tienawada?
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මොකක්ද බිල්ඩ් එක ?

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    950 XL එකක් ගන්න අදහසක් තියෙනවා Dual සිම් එකෙයි සිංගල් සිම් එකෙයි ලොකු වෙනසක් තියෙනවද බන් ..සර්ෆෙස් ෆෝන්ස් වලට මුන් මාරු වෙන නිසා ලුමියා එකකට යන එක අවාසි ද බන් ? :nerd::nerd::nerd:
     
    අවාසියක් නම් නෑ මොකද ගෙවන ගානට පර්ෆෝමන්ස් දෙන නිසා 950 එක්ස් එල් එකෙ.
    මටත් ආසයි එකක් ගන්න ඒත් සල්ලි තමා නැත්තේ.
    මයික්‍රොසොෆ්ට්මනේ සර්ෆේස් ගහන්නෙත්.
    ඒ නිසා මයික්‍රොසොෆ්ට් ලුමියා වලට ඉෆෙක්ට් එකක් වෙන එකක් නෑ.

    • Like
    Reactions: ryandok

    ඩුවෙල් සිම් සිංගල් සිම් ප්‍රශ්නේ මොකද හිතන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩුවෙල් සිම් සිංගල් සිම් ප්‍රශ්නේ මොකද හිතන්නේ

    මට නම් සින්ගල් සිම් තමා සෙට් වෙන්නේ මොකද මම ඩුවල් සිම් වලට ආස නැති නිසා.
    සින්ගල් සිම් එක ගනන් ඩුවල් සිම් එකට වඩා.
    හේතුව නම් දන්නේ නෑ මචන් ඒ ඇයි කියලා.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    :eek: