windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    කිසිම වෙනසක් නැද්ද ෆෝන් එකේ?
    ස්පීඩ් එකවත්?

    danena wenasak na bn. poddak speed athi samaharawita. eth ehema kiyanna tharan wenasak na.:no:
    radio eka aye denne nadda bn? offline radio app ekak thiyenawanam link eka dapanko
     

    rekcuf

    Member
    Oct 16, 2016
    32
    2
    0
    නොකියා android එක ගැන විස්තර දන්නේ නැද්ද ? එකත් වින්ඩෝස් වගේ නේද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා android එක ගැන විස්තර දන්නේ නැද්ද ? එකත් වින්ඩෝස් වගේ නේද

    නොකියා ඇන්ඩ්‍රොයිඩ් එක ලබන අවුරුද්දේ රිලිස් කරනවාලු.
    තාම විස්තර නෑ හරියට.

     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඊයෙ රෑ පෝන් චාජරේ පිච්චිල.ලුමිය 535 චජර් එකක් කීයක් වෙනවද?ඉක්මන් උදව් ඕන උඹලගෙන්.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    :)තවත් නම් දන්න එකෙක්ට මේ ජරාව ගන්න දෙන්නෙ නෑ.
    බොරුවට ත්‍රෙඩ් එක ඇදගෙන ගියාට වැඩක් නෑ,කම්පැනිය පෝන එක ඇදගෙන යන්නැත්නම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 Viber UWP app receives a major update.

    Viber Changelog:

    What’s new v6.3:
    • Large emoticons in chat
    • Media gallery in chat info screen
    • Answer video calls with video to automatically open your front-facing camera
    • Call directly from chat screen
    • Sticker support in toast notifications
    • Terms and policy update
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Tip claims Nokia D1C is a 4.8-inch display Android smartphone

    Nokia D1C leaked specs:


    • 1.4 GHz Snapdragon 430 Processor
    • Adreno 505 GPU
    • 3 GB RAM
    • Android Nougat 7.0
    • 4.8 / 13.8-inch, 1080p display
    • 16 GB / 32 GB internal storage
    • 15 /16 MP Rear camera
    • 8 MP FFC
    • Supports SIM card