3058.50000.1424.10478
ඉන්සයිඩර් එකෙන් රින්ග් එක මාරු කරපන් ප්රීවීව් එකට.
ඒ කරලා අප්ඩේට් චෙක් කරපන් බලන්න.
ඒ කරලා අප්ඩේට් චෙක් කරපන් බලන්න.
3058.50000.1424.10478
ඉන්සයිඩර් එකෙන් රින්ග් එක මාරු කරපන් ප්රීවීව් එකට.
ඒ කරලා අප්ඩේට් චෙක් කරපන් බලන්න.
eth na bn...... epa wela dannam
ඔය බිල්ඩ් එකේ අව්ලක් තියනවා මචන්.
ඔය බිල්ඩ් එක දාපු අයට අලුත් අප්ඩේට්ස් ගන්න නම් ෆෝන් එකට ආපහු වින්ඩෝස් 8.1 දාලා ආපහු 10 එක දාගන්න වෙනවා.
උබ ඔය දාගෙන තියෙන්නේ 2016 පෙබරවාරි වල වගේ ආව පට්ට පරන අප්ඩේට් එකක්.
හැබැයි මචන් මට ශුවර් කරන්න බෑ 8.1 වලට රෝල්බැක් කරලා ආපහු වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දාගන්න පුලුවන් වෙයිද කියලා මොකද කිව්වොත් 1320 එකට ඔෆිශල් රිලිස් නොකරපු නිසා 10 එක.
Kohomada bn karanne??
ෆෝන් එකට 8 දාන්නේ මෙහෙමයි මචන්.
https://support.microsoft.com/en-us/help/12379/windows-10-mobile-device-recovery-tool-faq
Hari damma kiyamuko.....
Etapasse aluthma 10 version ekata update karanna puluwanda???
අන්න ඒක නම් ශුවර් කරලා කියන්න දන්නේ නෑ මචන්.
මොකද්ද ෆෝන් එකHari damma kiyamuko.....
Etapasse aluthma 10 version ekata update karanna puluwanda???
හෙනයා;20880144 said:මචන්ලා..
Windows 10 දැම්මට පස්සේ සිංහල keyboard එකක් add කරන්න ගියාම මෙහෙම error එකක් වැටෙනවනේ..![]()
![]()
![]()
"the text suggestions update for this keyboard didn't download successfully"