windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෝන් දෙකක් බැලුවා...
    වන් ප්ලස් 3 එකයි.. LG G4 එකයි.
    ඔන්න ඔහෙ තව ටිකක් ඉදලා බලනවා එක්කො :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    950 එකේ උඹේ ත්‍රෙඩ් එක බලන ගමං.. පට්ට කැම් එකක් නේ තියෙන්නේ.. ලෝ ලයිට් සුපිරි
    4.gif

    ඕක ලික්විඩ් කූලිං කියන්නේ ඇත්තද බං ?
    නොකියා 6 මාස 2කින් රිලීස් වෙනවද සිරාවටම ?
    වන් ප්ලස් 3 එකත් බලන්න යනවා හෙට
    ඒ උනත්.. හෙට ගිහිං බලලා.... අතට සෙට් නැත්තං ගන්නෑ...
    බලමුකෝ.. හෙට හවසට දාන්නං මොකද උනේ කියලා :):)

    මො ක ද උ නේ :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක හොදයි.
    ඉදලා බලපන්.

    g4 aka awul kiyawa samaharu machan poddak hoyala balanna
    ඔව් මචංලා.. ඒ දෙකසෙට් උනේ නෑ මට නං.. ගොඩක් අය කියනවා වන් ප්ලස් 3 එක සුපිරි ලු.. ඒත් අනේ මන්දා.. මට ඒක එච්චර ඇල්ලුවේ නෑ..
    සෝනි එකේ XZ කියලා එකක් තිබ්බා. අන්න ඒක නං පට්ට. කැම් එකත් සුපිරි. ඒ කඩේ එකෙක් ට තිබ්බා ඒක.. ගාන තමා ඉ.ිං :baffled::dull:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ow bn, a magula dan update pennanema nehene :frown: fast ekewath nehe. :no:

    hard reset karalath beluwa. eth ekama thena bn. mathaka athi kalekin update nam awith ne bn, reset eken passe battery low wenawa ikmanata :( wenada full day ekak use karnawa wifi on karagana idalath. dan viber ekath crash wenawa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් මචංලා.. ඒ දෙකසෙට් උනේ නෑ මට නං.. ගොඩක් අය කියනවා වන් ප්ලස් 3 එක සුපිරි ලු.. ඒත් අනේ මන්දා.. මට ඒක එච්චර ඇල්ලුවේ නෑ..
    සෝනි එකේ XZ කියලා එකක් තිබ්බා. අන්න ඒක නං පට්ට. කැම් එකත් සුපිරි. ඒ කඩේ එකෙක් ට තිබ්බා ඒක.. ගාන තමා ඉ.ිං :baffled::dull:

    950 එක්ස් එල් එක බැලුවද උබ ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hard reset karalath beluwa. eth ekama thena bn. mathaka athi kalekin update nam awith ne bn, reset eken passe battery low wenawa ikmanata :( wenada full day ekak use karnawa wifi on karagana idalath. dan viber ekath crash wenawa

    උබේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් දුවන ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    උබේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් දුවන ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.

    meka update karanna widiyak nedda bn? aye 8.1 gahanna hithenawa. apps tika run weida 8.1 eke awulak nethuwa ?
     
    white walker

    Member
    Nov 21, 2015
    15
    1
    0
    AT&T unlock karapu lumia 520 phone ekak windows 8.1 walata update kaloth awlak yaida? Sim unlock status widihata wetenne 1.0.0.6 kiyala eth mobile operator kiyala wetenne ATT-US kiyala
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    AT&T unlock karapu lumia 520 phone ekak windows 8.1 walata update kaloth awlak yaida? Sim unlock status widihata wetenne 1.0.0.6 kiyala eth mobile operator kiyala wetenne ATT-US kiyala

    කිසි අව්ලක් වෙන්නේ නෑ මචන් අන්ලෝක් කරාට පස්සේ.