![]()
mehema wenne ei
refresh karata hariyanne nehe
app eka reinstall karala beluwa
reset karalath beluwa eth hari nehe![]()
මේ පරණ ඇප් එකනේ. අලුත් එක දාල බලන්න.
![]()
mehema wenne ei
refresh karata hariyanne nehe
app eka reinstall karala beluwa
reset karalath beluwa eth hari nehe![]()
Fast රින්ග් එකේ ඉදල release ප්‍රිවිව් රින්ග් එකට යන්න බැරිද?
ඔය කේස් එක මටත් තියනවා මචන්.
ෆාස්ට් එකේ ඉදන් යන්න බෑ ප්‍රිවීව් එකට.
මගේ 930 එක release ප්‍රිවිව් එකේ. 950XL එක ෆාස්ට් රින්ග් එකේ. රීසෙට් කරන්න ඕනේද බන්?
මගේ කලින් තිබ්බේ රිලීස් ප්‍රීවීව් එකෙන්.
මොකක්ද මන්දා අප්ඩේට් එකක් ආව නිසා මම ඒක ෆාස්ට් රින්ග් කරලා ඒකෙන් අප්ඩේට් එක දුන්නේ.
එදා ඉදන් මට රිලීස් රින්ග් එකට යන්න බෑ.
මාත් මේ හේතුව හොයනවා.
මම රීසෙට් කළා. දැන් 14393.726 අප්ඩේට් එක රිලීස් ප්‍රිවිව් එකෙන් ඉන්ස්ටෝල් වෙනවා. අන්තිමට ආව Fast රින්ග් එකේ අප්ඩේට් දෙකම ස්ටේබල් නැහැ මට නම්.
fb yanne kohomada machan umbala? microsoft eke app eka na neda dan? facebook un hadapu app eka hodaida?
රිසෙට් කරාම නිකම්ම ප්‍රීවීව් රින්ග් එක ආවද ?
අන්තිමට ෆාස්ට් රින්ග් එකෙන් ආව අප්ඩේට් 2 ස්ටේබල් මදි නම් තමා.
කැමරා ඇප් එකේ ඉදන් ස්විච් වෙද්දි පොඩි බ්ලැක් අවුට් එකක් යනවා.