windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    H7wzYJa.png

    mehema wenne ei
    refresh karata hariyanne nehe
    app eka reinstall karala beluwa
    reset karalath beluwa eth hari nehe:(

    මේ පරණ ඇප් එකනේ. අලුත් එක දාල බලන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 Build 15025 වින්ඩෝස් ෆෝන් වලට රිලීස් කරා.
    කලින් එකට වඩා බැටරි එක වැඩියෙන් තියනවා මේකේ.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Fast රින්ග් එකේ ඉදල release ප්‍රිවිව් රින්ග් එකට යන්න බැරිද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Fast රින්ග් එකේ ඉදල release ප්‍රිවිව් රින්ග් එකට යන්න බැරිද?

    ඔය කේස් එක මටත් තියනවා මචන්.
    ෆාස්ට් එකේ ඉදන් යන්න බෑ ප්‍රිවීව් එකට.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඔය කේස් එක මටත් තියනවා මචන්.
    ෆාස්ට් එකේ ඉදන් යන්න බෑ ප්‍රිවීව් එකට.

    මගේ 930 එක release ප්‍රිවිව් එකේ. 950XL එක ෆාස්ට් රින්ග් එකේ. රීසෙට් කරන්න ඕනේද බන්?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ 930 එක release ප්‍රිවිව් එකේ. 950XL එක ෆාස්ට් රින්ග් එකේ. රීසෙට් කරන්න ඕනේද බන්?

    මගේ කලින් තිබ්බේ රිලීස් ප්‍රීවීව් එකෙන්.
    මොකක්ද මන්දා අප්ඩේට් එකක් ආව නිසා මම ඒක ෆාස්ට් රින්ග් කරලා ඒකෙන් අප්ඩේට් එක දුන්නේ.
    එදා ඉදන් මට රිලීස් රින්ග් එකට යන්න බෑ.
    මාත් මේ හේතුව හොයනවා.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මගේ කලින් තිබ්බේ රිලීස් ප්‍රීවීව් එකෙන්.
    මොකක්ද මන්දා අප්ඩේට් එකක් ආව නිසා මම ඒක ෆාස්ට් රින්ග් කරලා ඒකෙන් අප්ඩේට් එක දුන්නේ.
    එදා ඉදන් මට රිලීස් රින්ග් එකට යන්න බෑ.
    මාත් මේ හේතුව හොයනවා.

    රීසෙට් කරන්න නම් කම්මැලි බන්. ෆාස්ට් එකේ ඉදල ස්ලෝව් එකට විතරයි නේද යන්න පුළුවන්. මේකට කොහෙවත් උත්තර දීලත් නෑ.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මම රීසෙට් කළා. දැන් 14393.726 අප්ඩේට් එක රිලීස් ප්‍රිවිව් එකෙන් ඉන්ස්ටෝල් වෙනවා. අන්තිමට ආව Fast රින්ග් එකේ අප්ඩේට් දෙකම ස්ටේබල් නැහැ මට නම්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම රීසෙට් කළා. දැන් 14393.726 අප්ඩේට් එක රිලීස් ප්‍රිවිව් එකෙන් ඉන්ස්ටෝල් වෙනවා. අන්තිමට ආව Fast රින්ග් එකේ අප්ඩේට් දෙකම ස්ටේබල් නැහැ මට නම්.

    රිසෙට් කරාම නිකම්ම ප්‍රීවීව් රින්ග් එක ආවද ?
    අන්තිමට ෆාස්ට් රින්ග් එකෙන් ආව අප්ඩේට් 2 ස්ටේබල් මදි නම් තමා.
    කැමරා ඇප් එකේ ඉදන් ස්විච් වෙද්දි පොඩි බ්ලැක් අවුට් එකක් යනවා.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    රිසෙට් කරාම නිකම්ම ප්‍රීවීව් රින්ග් එක ආවද ?
    අන්තිමට ෆාස්ට් රින්ග් එකෙන් ආව අප්ඩේට් 2 ස්ටේබල් මදි නම් තමා.
    කැමරා ඇප් එකේ ඉදන් ස්විච් වෙද්දි පොඩි බ්ලැක් අවුට් එකක් යනවා.

    නෑ බන්. WDRT එකෙන් දැම්මේ....