ගොඩක් කාලෙකට පස්සේ.
කෝමද ඉතින්?
ඔහේ ඉන්නවා බන්.
මොකෝ වෙන්නේ ඉතින්.
දැන් ඉස්සර වගේ ත්රෙඩ් එක බම්ප් වෙන්නේ නෑ නේද බන්.
තුසියා එහෙමත් බරටම වැඩනේ දැන්.
අසිත චු කොල්ලන්ම් තාම හාල් කෑලි පස්සේ පන්නනවා

මොකෝ වෙන්නේ ඉතින්.
දැන් ඉස්සර වගේ ත්රෙඩ් එක බම්ප් වෙන්නේ නෑ නේද බන්.
තුසියා එහෙමත් බරටම වැඩනේ දැන්.
අසිත චු කොල්ලන්ම් තාම හාල් කෑලි පස්සේ පන්නනවා