Mama dan baluwa bn, Eh list eke sinhala na neh, mekata mokada karanne bn?ෆෝන් එකේ සෙටින්ග්ස් පලයන්.
ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන්.
කීබෝර්ඩ් පලයන්.
ඇඩ් කීබෝර්ඩ් කියන එකෙන් සින්හල කියන එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගනින්.
අපි සෙට් උන් නෑනෙ බං අර කැරිය නිසා![]()

අවුරුදු සීසන් කමින් සූන් බේබි![]()

15047 for Mobile now available in the Fast ring.
අවුරුද්ද එනවා කියන්නේ අතේ තියෙන සතෙත් නැතිවෙනවා කියන එක බන්
වරෙං අපේ දිහා බූරුව ගහල, කැට ගහල, කිුකට් ගහල, නාලා බීල යන්න

වරෙං අපේ දිහා බූරුව ගහල, කැට ගහල, කිුකට් ගහල, නාලා බීල යන්න
Fast ring eken release preview ekata maru una bn
mama nam dan biuld danne na..aluth update ekak awre naa mathaka athi kaalekin

ඕකා ඉන්නේ කැලයක් මැද්දේ බන්.
උඹ නුවර නේද?
මාත් කැලේ බන්.
මන් අනුරාධපුරේ.
ape nadayo innawa kekirawe