
මගේ ලුමියා 540 එක චාජරේ ගහුවට චාජ් වෙන්නේ නෑ , කලින් සැරින් සැරේ ඕක උනා, දැන් චාජ් වෙන්නෙම නෑ, වෙන චාජර් ගැහුවත් එහෙමයි, මේකේ චාජරේ වෙන ඒවට වැඩ.මෙහෙම වෙන්නේ මොකද, ලොකු වැඩක් ද මේක![]()
mama nam dan biuld danne na..aluth update ekak awre naa mathaka athi kaalekin
පල වම්බටු හුකන්නා
![]()
දන්නෝ දනිති.
ඔව්වා අපි දැනගනී කියලා තමයි තෝ එදා ආවෙත් නැත්තේ

ඩේටා කේබල් එකෙන් චාර්ජ් වෙනවද මැශින් එකට ගැහුවාම ?

මොනව ගැහුවත් චාජ් නෑ දැන්, චාජ එක වෙන Phone වලට ගැහුවාම වැඩ![]()
15047 for Mobile now available in the Fast ring.
මේක මගේ 640 ට දාලා ෆෝන් එක රිස්ටාර්ට් වෙද්දී ෆ්‍රීස් උනා.
මමත් බිල්ඩ් දාන්නේ නැහැ කියලා තමයි හිතන් හිටියේ.
නිකන් හිතිලා දැම්මා. කෙළවුනා.
ආයිත් රෝල් බැක් කරලා තමයි ගොඩ ගත්තේ.
ඊට පස්සේ ආයිත් වින්ඩෝස් 10 වලට අප්ග්‍රේඩ් කරා.
10586.107 ට පස්සේ 14393.693 ට අප්ඩේට් උනා.
මම මේටික කියුවේ මුලින් මගේ ෆෝන් එකේ අවුල් වගයක් තිබුනා.
රීසෙට් කරත් හරි ගියේ නැහැ.
මේල්, කැලැන්ඩර්,ෆොටෝ app එකේ එහෙම
දැන් ඒ ප්‍රශ්න ටික හරි ගිහිල්ල.


මටත් පොඩි පොඩි අවුල් තියනවා ඒත් උන් මොනා උනත් අපිට අප්ඩේට්ස් එවනවනේ.
ඒ නිසා අපේ පැත්තෙන් අපිත් අප්ඩේට්ස් හදාගන්න සප් එක දෙන්න ඕන නිසා මම හැම මගුලම දාලා , ෆීඩ් බැක් එක දෙනවා.




machn 630 eke sinhala type kranne khomada bn