windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    thanks machn

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මාර අප්සට් සීන් එකක්නෙ උනේ.

    ෆෝන් එක වැටුන කියහන්කො බිම. ස්ක්‍රීන් එක කාර් එකක වින්ඩ්ස්කීන් එකක් වුනානෙ බං.

    මේක දාගන්න කීයක් විතර යයිද? ෆෝන් එක් ලුමියා 830යක්

    muuwa kawru hri gahapan:rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මාර අප්සට් සීන් එකක්නෙ උනේ.

    ෆෝන් එක වැටුන කියහන්කො බිම. ස්ක්‍රීන් එක කාර් එකක වින්ඩ්ස්කීන් එකක් වුනානෙ බං.

    මේක දාගන්න කීයක් විතර යයිද? ෆෝන් එක් ලුමියා 830යක්

    අකිලට බම්ප්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාර අප්සට් සීන් එකක්නෙ උනේ.

    ෆෝන් එක වැටුන කියහන්කො බිම. ස්ක්‍රීන් එක කාර් එකක වින්ඩ්ස්කීන් එකක් වුනානෙ බං.

    මේක දාගන්න කීයක් විතර යයිද? ෆෝන් එක් ලුමියා 830යක්

    0115344237 - නොකියා කෙයාර්

    ඕකට කෝල් කරලා අහපන් මචන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Hard Reset එකක් දුන්නා එත් සමහර Apps වැඩ කරන්නේ නැ :no: Build එක Reverse කරන්න බැ නේද :sorry: ආයේ 8.1 වලටද කෙලින්ම යන්න වෙන්නේ :confused:

    අද ආව අලුත් අප්ඩේට් එකක්.
    ඒක දාපන් බලන්න.

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මාර අප්සට් සීන් එකක්නෙ උනේ.

    ෆෝන් එක වැටුන කියහන්කො බිම. ස්ක්‍රීන් එක කාර් එකක වින්ඩ්ස්කීන් එකක් වුනානෙ බං.

    මේක දාගන්න කීයක් විතර යයිද? ෆෝන් එක් ලුමියා 830යක්

    RS.22800/- PARTS NOT AVAILABLE (NOKIA CARE)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Ow bn lasaanata Update karan hitiya me para apu eke hikennama dunna utta :angry:

    අප්ඩේට් එකේ අවුලක් නෑ. මේ තියෙන්නේ මගෙත් හොඳට.
    :D
    ෆාස්ට් රින්ග් ඒකට දාලා අප්ඩේට් කරලා බලපං හරියයිද කියලා
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අප්ඩේට් එකේ අවුලක් නෑ. මේ තියෙන්නේ මගෙත් හොඳට.
    :D
    ෆාස්ට් රින්ග් ඒකට දාලා අප්ඩේට් කරලා බලපං හරියයිද කියලා

    මං Insider නෙමෙයි බං Update කරේ කරන්න දෙයක් නැත්නම් එක තමයි කරන්න වෙන්නේ Insider එකේ 10.0.15051.0. 742MB ඔන්න ඔහොම එකක් පෙන්නන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    සෙටින්ග්ස් පලයන්.
    ඇප්ස් පලයන්.
    ඇප්ස් ඇන්ඩ් ෆීචර්ස් පලයන්.
    පිස්සු නටන ඇප් එක උඩ එකපාරක් ටච් කරපන් ලිස්ට් එකෙන් තෝරලා.
    ඊට පස්සේ ඇප් එකේ නම යටින් එනවා ඇඩ්වාන්ස් ඔප්ශන් කියලා එකක්.
    ඒකට ගියාම රිසෙට් කියලා එකක් තියනවා.

    ( ඇප් එකේ ඩේටා බැකප් වෙනවද , නැද්ද මම දන්නේ නෑ. )