aluth ekakda..parana version ekakda...![]()
මගේ 10.0.15055.0

ෆාස්ට් රින්ග් එකද මචන්?
හිටපන් බලන්න මාත් රෑ වෙලා අප්ඩේට් කරන්න
ඇඩ්වාන්ස් ඔප්ශන් එක සමහර ඇප් වලට දෙන්නේ නෑ .
Backup සේරම Delete කරලා Full Clean Hard Reset එකක් දෙන්න කියලා බැලුවේ
එත් හරි ගියේ නැ බංBackup සේරම Delete කරලා Full Clean Hard Reset එකක් දෙන්න කියලා බැලුවේ
එහෙමවත් කරලා බලපන් මචන්.
හොදට තිබ්බනේ බන් උබේ ෆෝන් එක.
පන

සින්දුවත් මැක්සා , එඩිටිනුත් මැක්සා.
සුපිරි සින්දුව ඕයි.

awuruddatawath adiyak gahanna
![]()
අකිලයා,
ලැප් එකක් තියෙනවා lenovo ideapad 100
පොඩි එකෙක් මේකේ වැරදි පාස්වර්ඩ් ගහලා. ඊටපස්සේ කීබෝර්ඩ් ටච් පෑඩ් වැඩ කරන්නේ නෑනේ.
usb ගහලා වැඩ කරන්න පුළුවන්.
මොකද්ද දන්නේ නෑ සීන් එක නේද?
ඩ්රයිවර්ස් එහෙම ඔක්කොම හරි.
https://support.lenovo.com/lk/en/solutions/ht102941
බැලුවද ඕක ?

