windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එත් හරි ගියේ නැ බං :no: Backup සේරම Delete කරලා Full Clean Hard Reset එකක් දෙන්න කියලා බැලුවේ :baffled:

    එහෙමවත් කරලා බලපන් මචන්.
    හොදට තිබ්බනේ බන් උබේ ෆෝන් එක.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිලයා,
    ලැප් එකක් තියෙනවා lenovo ideapad 100

    පොඩි එකෙක් මේකේ වැරදි පාස්වර්ඩ් ගහලා. ඊටපස්සේ කීබෝර්ඩ් ටච් පෑඩ් වැඩ කරන්නේ නෑනේ.
    usb ගහලා වැඩ කරන්න පුළුවන්.
    මොකද්ද දන්නේ නෑ සීන් එක නේද?
    ඩ්‍රයිවර්ස් එහෙම ඔක්කොම හරි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයා,
    ලැප් එකක් තියෙනවා lenovo ideapad 100

    පොඩි එකෙක් මේකේ වැරදි පාස්වර්ඩ් ගහලා. ඊටපස්සේ කීබෝර්ඩ් ටච් පෑඩ් වැඩ කරන්නේ නෑනේ.
    usb ගහලා වැඩ කරන්න පුළුවන්.
    මොකද්ද දන්නේ නෑ සීන් එක නේද?
    ඩ්‍රයිවර්ස් එහෙම ඔක්කොම හරි.

    https://support.lenovo.com/lk/en/solutions/ht102941

    බැලුවද ඕක ?