windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Aventador RLR

Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    මගෙ phone එක 540..අලුත් update එක තියෙන්නේ...මෙකෙ movie and TV app එකේ 40mb වගේ videos බලන්න :no:....හිර වෙවී play වෙන්නෙ....ඇයි ඒ????
    :(
    අකිල සහෝදරයාගෙන් උදවු පතමි....:)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙ phone එක 540..අලුත් update එක තියෙන්නේ...මෙකෙ movie and TV app එකේ 40mb වගේ videos බලන්න :no:....හිර වෙවී play වෙන්නෙ....ඇයි ඒ????
    :(
    අකිල සහෝදරයාගෙන් උදවු පතමි....:)

    බලපු විඩියෝස් වල ෆෝර්මැට් එක මොකක්ද ?
    x265 ඒවද ?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Windows 10 build 15063 rolling out for Insiders on PC and Mobile.

    එල එල.
    අර ඇප් රීසෙට් කරන සීන් එක ආවා අප්ඩේට් කරාම.
    එත් වෙලාවකට ෆෝන් එක අන්ලොක් කරද්දී මුකුත් පේන්නේ නැති වෙනවා. කළු ඩිස්ප්ලේ එක විතරයි.
    ඕක කලිනුත් ආව නිසා තමයි මන් රිලීස් ප්රිවීව් රින්ග් එකට ගියේ.
    රීසෙට් කරාටවත් හරිගියේ නෑ බන්.
    මුකුත් අයිඩියා එකක් තියෙනවද මේකට?
    :):)
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    නිකන් තියෙන එකේ මාත් 730 එකේ LED එක Enable කරගත්ත.

    y4mEOfLZpR4gvVcydpF1xkQDj1wwC2WdQQwcbavY9vzIyGXp2EEAPprtV3o-zdjgALSaqjHlahOXilgf3BdGl3jTpDm4UWMmjfvnmIUR1OCwyOVRS3P8JrIj-nBBjoL8rg392bK2P6jiSd-FQnsdh1zP765iLPaqQSng1u3GCUvPjxUyfeYbb-XkImaGEaseXb1LhBaggQSQF4w69QECTB1Vg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල එල.
    අර ඇප් රීසෙට් කරන සීන් එක ආවා අප්ඩේට් කරාම.
    එත් වෙලාවකට ෆෝන් එක අන්ලොක් කරද්දී මුකුත් පේන්නේ නැති වෙනවා. කළු ඩිස්ප්ලේ එක විතරයි.
    ඕක කලිනුත් ආව නිසා තමයි මන් රිලීස් ප්රිවීව් රින්ග් එකට ගියේ.
    රීසෙට් කරාටවත් හරිගියේ නෑ බන්.
    මුකුත් අයිඩියා එකක් තියෙනවද මේකට?
    :):)

    මේ ලගදි ආව අප්ඩේට් එක දැම්මාද ?