කෝමද කරේ ?
කොහොමද මචන් ඕක කරන්නේ. මගේ තියෙන්නෙත් 730 ක් .
![]()
http://insidewindows.net/2017/02/12/interop-tools-release-candidate-3-change-log/
interop tools දාල registry එක edit කරල ලේසියෙන්ම කරන්න පුලුවන්
ඕක හැම වෙලාවේම පත්තු වෙනවද බන් , එහෙම නැත්තම් නොටිෆිකේශන් එකක් ආවම විතරද පත්තු වෙන්නේ ?
නොටිෆිකේශන් එකක් ආවම තමයි පත්තුවෙන්නෙ මචන්. registry එකේ key එක edit කරල පත්තුවෙන විදිහ වෙනස් කරන්න පුලුවන්.
ඔව් බන්
වැඩක් නෑ.
උබේ ෆෝන් එකේ තියන වින්ඩෝස් 10 බිල්ඩ් එක මොකක්ද ?
තව දවස් තුන හතරකින් අප්ඩේට් එකක් එන්න ඕන.
ඒක ආවම දාලා බලමු.


Parallel Space වගේ Multi Accounts Run කරන්න App එකක් නැද්ද තාම
nokia 6
experiance thiyanwada kata hari 52/- kade dan

Windows 10 Mobile Creators Update to start rolling out April 25.