එව්වා කමක් නෑ අඩියක් ගහන්න සෙට් වෙමු.
warenko asiyath ada gahan 

එව්වා කමක් නෑ අඩියක් ගහන්න සෙට් වෙමු.

waren bonna set wemuda api nam awuruddata gahanwa
![]()
මේ ත්රේඩ් එකේ ඉන්න කස්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ. මම මීට කලින් Windows Phone apps 8ක් හැමෝම වෙනුවෙන් හදලා Elakiri එකේ share කලා.
https://www.microsoft.com/en-us/store/search/apps?q=slmerc7 concepts
ඉස්සරහට Windows Phone 8.1 වලට Facebook support එකත් නැතිවීගෙන යන හින්දා... හැමෝම වෙනුවෙන් Android වලට මම හදපු App එකක් Windows Phone වලටත් හැදුවා. App එකේ නම Sinhala Quotes.
මේක Windows Phone 8.1 වලට වෙනමත් Windows 10 mobile වලට වෙනමත් optimize කරලා හදලා තියෙන්නේ.
මට පොඩ්ඩක් වෙන වෙන Windows Phone resolution වල app එක display වෙන්නේ කොහොමද කියලා බලාගන්න ඕනේ.
මේ තියෙන්නේ App එකේ Link එක.
https://www.microsoft.com/en-us/store/p/sinhala-quotes/9p2pfc8qmlz5
කට්ටියට පුලුවන් නම් download කරලා... App එකේ home screen (Thumbnail view) එක display වෙන්නේ කොහොමද කියලා screen shot එකක් අරන් මෙතන දාන්න.
එත් එක්කම. Phone Model එකයි. Operating System එකයි. මට මොනා හරි අවුල් තිබ්බොත් හදලා දාන්න පුලුවන්.
තව ඔය වගේ හදපු Apps 2ක් තියෙනවා.. ඉස්සරහට ඒ දෙකත් දාන්නම්.![]()
Mama nam FB Pawichchiyak naa.anith app Dena dapanko.balala kiyannan.
මේ ත්රේඩ් එකේ ඉන්න කස්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ. මම මීට කලින් Windows Phone apps 8ක් හැමෝම වෙනුවෙන් හදලා Elakiri එකේ share කලා.
https://www.microsoft.com/en-us/store/search/apps?q=slmerc7 concepts
ඉස්සරහට Windows Phone 8.1 වලට Facebook support එකත් නැතිවීගෙන යන හින්දා... හැමෝම වෙනුවෙන් Android වලට මම හදපු App එකක් Windows Phone වලටත් හැදුවා. App එකේ නම Sinhala Quotes.
මේක Windows Phone 8.1 වලට වෙනමත් Windows 10 mobile වලට වෙනමත් optimize කරලා හදලා තියෙන්නේ.
මට පොඩ්ඩක් වෙන වෙන Windows Phone resolution වල app එක display වෙන්නේ කොහොමද කියලා බලාගන්න ඕනේ.
මේ තියෙන්නේ App එකේ Link එක.
https://www.microsoft.com/en-us/store/p/sinhala-quotes/9p2pfc8qmlz5
කට්ටියට පුලුවන් නම් download කරලා... App එකේ home screen (Thumbnail view) එක display වෙන්නේ කොහොමද කියලා screen shot එකක් අරන් මෙතන දාන්න.
එත් එක්කම. Phone Model එකයි. Operating System එකයි. මොනා හරි අවුල් තිබ්බොත් හදලා දාන්න පුලුවන්.
තව ඔය වගේ හදපු Apps 2ක් තියෙනවා.. ඉස්සරහට ඒ දෙකත් දාන්නම්.![]()
Lumia 540
OS Build 10.0.15663.2
යුස් කරලා බලලා අවුලක් තිබ්බොත් කියන්නම් මචන්.
Mona hari thibboth me thread eke danna, nathnam PM ekak danna.
Thanks machan. Oya thumbnail grid ekata use karapu control android wage godak features ne. Custom control ekak haduwoth Windows Phone OS ekei thiyena performance improve karana features use karanna bari wenawa. Godak images use karana hindha performance geinath hithanna epai. Mona hari thibboth me thread eke danna, nathnam PM ekak danna.![]()
Creators update enne 950xl.950.650.550.nokia lumia 930 and 1520 witharaiyilu.

මේ ත්රේඩ් එකේ ඉන්න කස්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ. මම මීට කලින් Windows Phone apps 8ක් හැමෝම වෙනුවෙන් හදලා Elakiri එකේ share කලා.
https://www.microsoft.com/en-us/store/search/apps?q=slmerc7 concepts
ඉස්සරහට Windows Phone 8.1 වලට Facebook support එකත් නැතිවීගෙන යන හින්දා... හැමෝම වෙනුවෙන් Android වලට මම හදපු App එකක් Windows Phone වලටත් හැදුවා. App එකේ නම Sinhala Quotes.
මේක Windows Phone 8.1 වලට වෙනමත් Windows 10 mobile වලට වෙනමත් optimize කරලා හදලා තියෙන්නේ.
මට පොඩ්ඩක් වෙන වෙන Windows Phone resolution වල app එක display වෙන්නේ කොහොමද කියලා බලාගන්න ඕනේ.
මේ තියෙන්නේ App එකේ Link එක.
https://www.microsoft.com/en-us/store/p/sinhala-quotes/9p2pfc8qmlz5
කට්ටියට පුලුවන් නම් download කරලා... App එකේ home screen (Thumbnail view) එක display වෙන්නේ කොහොමද කියලා screen shot එකක් අරන් මෙතන දාන්න.
එත් එක්කම. Phone Model එකයි. Operating System එකයි. මොනා හරි අවුල් තිබ්බොත් හදලා දාන්න පුලුවන්.
තව ඔය වගේ හදපු Apps 2ක් තියෙනවා.. ඉස්සරහට ඒ දෙකත් දාන්නම්.![]()

8.1 වලට Messenger Support කරන එක නැවැත්තුවා, 10 වලට යන්න

ado sira seen ekakda
හෙනයා;21422996 said:ටෞකන්න messenger නෑ දැන්..![]()
![]()