ඇයි වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් අඩු?
ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඕපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියක්.
ඕන කෙනෙක්ට මෙහෙයුම් පද්ධතියේ 95% විතර ඇක්සස් වෙලා ඇප්ස් හදන්න පුලුවන්.
අයි ඕ එස් කියන්නේ ඕපන් සෝර්ස් වල ගුණ ටිකක් තියන ක්ලෝස් බේස්ඩ් එකක්.
වින්ඩෝස් කියන්නේ තනිකර ක්ලෝස් බේස්ඩ් මෙහෙයුම් පද්ධතියක්.
මෙහෙයුම් පද්ධතියේ එක්තරා සීමාවක් වෙනකම් පමණයි ඇක්සස් තිබෙන්නේ.
ඒ නිසා ඇප්ස් හදන්න අමාරුයි ඕන කෙනෙක්ට.
අනිත් කාරණය තමා වින්ඩෝස් ස්ටෝර් එකට ඇප් එකක් සබ්මිට් වෙන්න කලින් මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඇප්ස් එකින් එක පරික්ශාවකට ලක් කරලා ඒ ඇප්ස් වල ගුණාත්මකබාවය,ආරක්ශාකාරීභාවය දැඩි ලෙස සොයා පරීක්ශන කරනවා.
එම පරික්ශනයෙන් සමත් වන ඇප්ස් පමණයි ස්ටෝර් එකට දාන්නේ.
ඇප්ස් ගැන වැඩිපුර විස්තර සොහොන නම් වු එලකිරි සමාජිකයා ගොඩක් හොද විස්තරයක් දැම්මා.
මෙන්න ඒ ලින්ක් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1739088
මේ වෙත ගොස් ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න.
OS එක ඕපන් ද ක්ලෝස් ද කියන එක නං ඇප්ස් ප්‍රමාණයට බලපාන්නෙ බොහෝහෝහෝම අඩුවෙන් බං , ඇප්ස් අඩු ඒ OS එක පාවිච්චි කරන යූසර්ස් ල ගාන අඩු නිසා සහ වින්ඩෝස් මොබයිල් ඩිවලොපර්ස් ල අඩු නිසා.
අලුතෙන් හඳුන්වාදුන් Xamarin වගේ දේවල් නිසා ඉස්සරහට ඇප්ස් ටිකක් වැඩි වෙන්න පුළුවන්, ඒත් ඇන්ද්රොයිඩ් එකක් කාලයක් පාවිච්චි කරපු එකෙක් ට නං වින්ඩෝස් OS එක පාවිච්චි කරන්න ගිහාම පිස්සු හිටං ලෙල්ලේ හුටන් වෙනවා ෂුවර්

Cover eke mokak hari Awulak wunada manda





