535 dual sim ekak thiyenawa win 10 walata update karanne kohomada ban.update penwanne ne
https://www.microsoft.com/en-us/store/p/upgrade-advisor/9nblggh0f5g4
ඔය ඇප් එක දාගනින්.
ඊට පස්සේ අප්ඩේට් කරපන් ඔය ඇප් එකේ විදියට කරලා.

පහත සදහන් දුරකථන මාදිලි වලට පමණක් නවතම යාවත්කාලින කිරීම අදාල වේ.මෙහි සදහන් නොවන දුර්කටහන මාදිලි සදහා Insider Release Preview ring රැදී සිටිමින් තවදුරටත් updates ලබාගත හැක.මෙහි සදහන නොවන නමුත් quad core processors සහිත දුරකටහන මාදිලි වලට windows insider app එකේ Insider Release Preview ring තෝරාගෙන තවදුරටත් updates ලබාගත හැකි වේ.
HP Elite x3
Microsoft Lumia 550
Microsoft Lumia 640
Microsoft Lumia 640 XL
Microsoft Lumia 650
Microsoft Lumia 950
Microsoft Lumia 950 XL
Alcatel IDOL 4s
Alcatel OneTouch Fierce XL
SoftBank 503LV
VAIO Phone Biz
MouseComputer MADOSMA Q601
Trinity NuAns NEO

කොහොම තිබ්බ ත්රෙඩ් එකක්ද බන් මෙහෙම පාලුවට ගිහින් තියෙන්නේ.
macho mage Lumia 525 eka Windows 10 walata upgrade karanna baane bung. mama Windows Insider dala update check kala. hari giye naa![]()
Ay ban ms hukannala phone eka eka halanwane ban

කොහොම තිබ්බ ත්රෙඩ් එකක්ද බන් මෙහෙම පාලුවට ගිහින් තියෙන්නේ.
macho mage Lumia 525 eka Windows 10 walata upgrade karanna baane bung. mama Windows Insider dala update check kala. hari giye naa![]()